නිරා කොඩිවින

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,512
    4,266
    113
    HVKd1GVXcAACV_h.jpeg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,497
    1,299
    113
    United States
    මහ රෑ පාර අයිනේ රවුමට වාඩි වෙලා, මැද පහන් ටිකත් පත්තු කරලා තියෙන විදිහ දැක්කම නිකන් හොල්මන් ෆිල්ම් එකක සීන් එකක් වගේ බන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,475
    102,733
    113
    ඒ කාලේ ඔව්ව කරාට මොකද ඊයේ තිබ්බ ශාන්තිකර්මයටත් බය උනා. දැන් ගොක් කොලයක් දැක්කත් "ආමෙන්" කියන්නේ
     
    • Haha
    Reactions: dinuksha_asela

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,512
    4,266
    113
    ඒ කාලේ ඔව්ව කරාට මොකද ඊයේ තිබ්බ ශාන්තිකර්මයටත් බය උනා. දැන් ගොක් කොලයක් දැක්කත් "ආමෙන්" කියන්නේ
    අරගලේ පටන් ගත්තෙත් තොවිලයක්ද කරල නේද??
    HVKdwbLWoAAgtNi.png
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    390
    1,458
    93
    බයවෙච්චි පාර ඉන්දියාවෙන් කට්ටඩියෙකුත් ගෙනාවා නේද? පුකේ දාස් කැපිටාල් කියවපු භෞතිකවාදීන්, ඉන්දියාවේ කට්ටඩින්ගේ ලොවනවා වස් වදියි කියලා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,139
    1
    63,564
    113
    Mother Earth
    අපේ මිනිස්සු පට්ට මෝඩයි නේද ? අර කොටියව මරා ගන්න බැරි එකා කොටි හමට තඩි බානවා කියල කියමනක් තියෙන්නෙ. අන්න ඒ වගේ වැඩ තමයි කරන්නේ. 🤷‍♂️
     
    • Haha
    Reactions: imhotep