උබර් පික් මී දුවන්න වෙන්නෙ නෑ ඊයෙ මම බයික් එකත් හේදුව 😅
AnuradhaRa Well-known member Dec 25, 2010 62,887 1 77,563 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 22, 2026 #1 උබර් පික් මී දුවන්න වෙන්නෙ නෑ ඊයෙ මම බයික් එකත් හේදුව Last edited: Oct 22, 2026 Reactions: Naughty_kiththa
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,768 113 United States Oct 22, 2026 #2 බයික් එක හේදුව ගමන් වැස්ස එන එක නම් හැමදාම වෙන සීන් එකක් බං, අද පික්මී ඔෆ් කරලා ගෙදර ඉඳපන් Reactions: AnuradhaRa
EVC Well-known member Sep 15, 2008 29,552 21,754 113 Oct 22, 2026 #3 income eka kela wenawa ne ban tuk ekak ganing lease ekak dala Hodata hoyanna puluwan Reactions: AnuradhaRa