උබර් පික් මී දුවන්න වෙන්නෙ නෑ ඊයෙ මම බයික් එකත් හේදුව 😅
AnuradhaRa Well-known member Dec 25, 2010 62,789 1 118,678 113 යටගිය දවසැ බරණැස් නුවර Thursday at 2:29 PM #1 උබර් පික් මී දුවන්න වෙන්නෙ නෑ ඊයෙ මම බයික් එකත් හේදුව Last edited: Thursday at 3:35 PM Reactions: Naughty_kiththa
Anyhacker Well-known member Oct 5, 2026 2,986 1,629 113 United States Thursday at 2:32 PM #2 බයික් එක හේදුව ගමන් වැස්ස එන එක නම් හැමදාම වෙන සීන් එකක් බං, අද පික්මී ඔෆ් කරලා ගෙදර ඉඳපන් Reactions: AnuradhaRa
EVC Well-known member Sep 15, 2008 29,369 21,577 113 Thursday at 2:38 PM #3 income eka kela wenawa ne ban tuk ekak ganing lease ekak dala Hodata hoyanna puluwan Reactions: AnuradhaRa