සින්දු අහන එවුන් වරෙල්ලා

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,237
    6,273
    113
    36
    උඹලගේ bed room එකට, office room එකට වෙනම කියලා speaker තියාගෙන ඉන්නවද

    මට තියෙන්නේ එක කාමරයක විතරයි

    bed room එකේ ඉද්දී අවුල් වගේ සින්දුව නැතුව :(
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,986
    1,628
    113
    United States
    මටත් වෙන වෙනම නෑ, පොඩි bluetooth speaker එකක් තමයි කාමරෙන් කාමරේට අරන් යන්නේ. bed room එකේ සින්දුවක් නැතුව නම් ඇත්තටම පාළුයි තමයි
     
    • Dislike
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,237
    6,273
    113
    36
    මටත් වෙන වෙනම නෑ, පොඩි bluetooth speaker එකක් තමයි කාමරෙන් කාමරේට අරන් යන්නේ. bed room එකේ සින්දුවක් නැතුව නම් ඇත්තටම පාළුයි තමයි
    පල හුත්තිගේ කොල්ලා යන්න
     
    • Haha
    Reactions: Solo Rider

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    646
    661
    93
    Habarana
    සිංදු අහන සීන් එක නැවතුනා යම් සිදුවීමක් නිසා! 🤐
    ඉස්සර ගෙදර ඉන්න දවසට හවසට ප්ලේලිස්ට් එකක් හදලා ප්ලේ වෙන්න දාලා පොඩි නින්දක් දානවා..
     
    • Haha
    • Like
    Reactions: Ldy and Solo Rider