මුගේ වෙඩි වැදුන කකුල මූම කපාගෙන

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,865
    1,542
    113
    United States
    දින 491ක් තනියම ඔහොම ඉඳල තියෙනව කියන්නෙ හිතාගන්නත් බෑ, මනුස්සයෙක්ට කොච්චර හිතේ හයියක් තියෙන්න ඕනද ඕකට
     

    AnuradhaRa

    Well-known member
  • දැන් ඕවා මොනාද ලංකාවේ යුද්දේ මේමයි උනේ බ්ල බ්ලා
    අඩේ එහෙම කියන්න එපා බං අපේ කොල්ලො ගැන.
    නායකයො ගැන මම දන්නෙ නෑ. ජිවිත, ඇස් ඉස් මස් ලේ දං දීල කොල්ලො ටික තමා මේ රට බේරල දුන්නෙ
     
    Last edited:

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    372
    686
    93
    29
    Anuradhapura
    මේ වගේම ස්ටෝරියක් නෙ සැබෑ මිනිසෙකුගේ කතාව පොතේ තියෙන්නෙත්. එකේ නන් පොර එනවා ඇවිත් ආයෙත් ප්ලේන් එහෙමත් පදිනවා නෙ.
    ඇලෙක්සෙයි 😍 🥰
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,449
    50,744
    113
    සේදවත්ත
    අඩේ එහෙම කියන්න එපා බං අපේ කොල්ලො ගැන.
    නායකයො ගැන මම දන්නෙ නෑ. ජිවිත, ඇස් ඉස් මස් ලේ දං දීල කොල්ලො ටික තමා මේ රට බේරල දුන්නෙ
    නෑ ඉතින් එමනේ ලංකාවේ අය කොච්චර වැඩ්ඩෙක් හිටියත් එකට සමාන එකෙක් මෙහෙ ඉන්නවා
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,619
    78,104
    113
    යුක්‍රේන - රුසියානු යුද බිමේ දින 491කට වැඩි කලක් තනිව සිටි යුක්‍රේන සෙබලකු බේරාගත් ඩ්‍රෝන මෙහෙයුම


    මුන් අත පය ජීවිත නැති කරන් සටන් කරනවා, සෙලෙන්සිකිගෙ ගෑනි යුරෝපයේ ශොපින් යනවා 🥴 🥴
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,161
    1
    63,602
    113
    Mother Earth
    දැන් ඕවා මොනාද ලංකාවේ යුද්දේ මේමයි උනේ බ්ල බ්ලා
    කැප කිරීම් කරපු මිනිස්සු ඕන තරම් ඉන්නවා හොයල බලන්න. උබල වගේ බය ගුලු කී බෝඩ් වීරයො ටෝක් දෙන්න විතරයි කොහොමත් දන්නෙ. 🤷‍♂️

    ඇලෙක්සෙයි 😍 🥰
    ඔය පැත්තෙ යුද්ධෙ නැද්ද බන් ? කොටි ගහන්නෙ නැද්ද ? 🤷‍♂️
    ------ Post added on Oct 22, 2008 at 8:56 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,449
    50,744
    113
    සේදවත්ත
    යුද්දෙන් පස්සේ එකෙක් detected
    අලිමංකඩට ගහන කාලේ පුතා ඔයා අප්පගේ ඇටේ පීනනවා . ටිපර් උනානේ ඔන්න ඕක තමා සිංහලු ගැන කිව්වේ මම

    කැප කිරීම් කරපු මිනිස්සු ඕන තරම් ඉන්නවා හොයල බලන්න. උබල වගේ බය ගුලු කී බෝඩ් වීරයො ටෝක් දෙන්න විතරයි කොහොමත් දන්නෙ. 🤷‍♂️

    මොකවත් කිව්ව්වේ නෑනේ හමුදාව ගැන . ටිපර් උනානේ ඔන්න ඕක තමා සිංහලු ගැන කිව්වේ මම
    ------ Post added on Oct 23, 2026 at 1:09 AM
     
    • Haha
    Reactions: Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,270
    24,142
    113
    දැන් ඕවා මොනාද ලංකාවේ යුද්දේ මේමයි උනේ බ්ල බ්ලා

    ඔව් ඔය වගේ අතරමං වෙලා ඔලුව විකාර වෙච්ච LLRP උන් ඉන්නවා

    පුදුමයි ජීවිතේ බේරුන එක තුවාල නරක්නොවී. සබඳතාව ඇතිකරගත්තෙ නැත්නම් ඕක කරන්න බෑ.