යුක්රේන - රුසියානු යුද බිමේ දින 491කට වැඩි කලක් තනිව සිටි යුක්රේන සෙබලකු බේරාගත් ඩ්රෝන මෙහෙයුම
Infection?කපා ගත්තේ නැතිනම් ලේ විස වෙලා මැරෙනවනේ
අඩේ එහෙම කියන්න එපා බං අපේ කොල්ලො ගැන.දැන් ඕවා මොනාද ලංකාවේ යුද්දේ මේමයි උනේ බ්ල බ්ලා
ඇලෙක්සෙයිමේ වගේම ස්ටෝරියක් නෙ සැබෑ මිනිසෙකුගේ කතාව පොතේ තියෙන්නෙත්. එකේ නන් පොර එනවා ඇවිත් ආයෙත් ප්ලේන් එහෙමත් පදිනවා නෙ.
නෑ ඉතින් එමනේ ලංකාවේ අය කොච්චර වැඩ්ඩෙක් හිටියත් එකට සමාන එකෙක් මෙහෙ ඉන්නවාඅඩේ එහෙම කියන්න එපා බං අපේ කොල්ලො ගැන.
නායකයො ගැන මම දන්නෙ නෑ. ජිවිත, ඇස් ඉස් මස් ලේ දං දීල කොල්ලො ටික තමා මේ රට බේරල දුන්නෙ
ඔව් ඔය වගේ අතරමං වෙලා ඔලුව විකාර වෙච්ච LLRP උන් ඉන්නවාලංකාවෙ යුද්ධෙත් ඔය වගේ ස්ටෝරිස් තියෙනව.
යුක්රේන - රුසියානු යුද බිමේ දින 491කට වැඩි කලක් තනිව සිටි යුක්රේන සෙබලකු බේරාගත් ඩ්රෝන මෙහෙයුම
කැප කිරීම් කරපු මිනිස්සු ඕන තරම් ඉන්නවා හොයල බලන්න. උබල වගේ බය ගුලු කී බෝඩ් වීරයො ටෝක් දෙන්න විතරයි කොහොමත් දන්නෙ.දැන් ඕවා මොනාද ලංකාවේ යුද්දේ මේමයි උනේ බ්ල බ්ලා
ඔය පැත්තෙ යුද්ධෙ නැද්ද බන් ? කොටි ගහන්නෙ නැද්ද ?ඇලෙක්සෙයි![]()
![]()
යුද්දෙන් පස්සේ එකෙක් detectedදැන් ඕවා මොනාද ලංකාවේ යුද්දේ මේමයි උනේ බ්ල බ්ලා
අලිමංකඩට ගහන කාලේ පුතා ඔයා අප්පගේ ඇටේ පීනනවා . ටිපර් උනානේ ඔන්න ඕක තමා සිංහලු ගැන කිව්වේ මමයුද්දෙන් පස්සේ එකෙක් detected
මොකවත් කිව්ව්වේ නෑනේ හමුදාව ගැන . ටිපර් උනානේ ඔන්න ඕක තමා සිංහලු ගැන කිව්වේ මමකැප කිරීම් කරපු මිනිස්සු ඕන තරම් ඉන්නවා හොයල බලන්න. උබල වගේ බය ගුලු කී බෝඩ් වීරයො ටෝක් දෙන්න විතරයි කොහොමත් දන්නෙ.
දැන් ඕවා මොනාද ලංකාවේ යුද්දේ මේමයි උනේ බ්ල බ්ලා
ඔව් ඔය වගේ අතරමං වෙලා ඔලුව විකාර වෙච්ච LLRP උන් ඉන්නවා
පුදුමයි ජීවිතේ බේරුන එක තුවාල නරක්නොවී. සබඳතාව ඇතිකරගත්තෙ නැත්නම් ඕක කරන්න බෑ.