Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

Batfleck

Well-known member
  • May 20, 2020
    3,246
    5,002
    113
    Sri Lanka
    ජනියා පට්ට cool නේ බන් pressure එකේදී .. නැත්නම් අර පාරවල් ගහන්න බෑ ... :rofl:
    Ow uu sira.

    Janith inna ooni antima wenakan kohomahari. Anik ewun wadak na
    ------ Post added on Oct 22, 2026 at 9:29 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,338
    170,041
    113
    එකමත් එක රටක
    ඌ කොහොමත් ගැහුවා අනිත් එවුන්ට වඩා එකදිගටම 🤷🏽‍♂️
    ගහන එක නෙවෙයි බන් මම කියන්නේ .. ඌ ගහන විදිය .

    මේ team එකේ වැඩියෙන්ම මොලේ තියෙන්නේ මූට වෙන්න ඕනේ .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,432
    1
    13,424
    113
    Gotham City
    මෙක දින්නොත් සිංහළු වැඩිම රන්ස් ගානක් චේස් කරලා දින්න මැච් එක වෙනවා මයෙ හිතේ .
     
    • Like
    Reactions: Batfleck