Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    69,292
    169,959
    113
    එකමත් එක රටක
    මේ ට්‍රැක් එකේ 50ක්වත් ගහන්න බැරි නම් ඌ ඩොමෙස්ටික් විතරක්ම ගහන එක හොදයි
    හැබයි ඌ ට 100ක් වගේ දාගත්ත නම් හරි .. කොහොමත් ඕකා ගේ ලකුණු අරන් බැලුවොත් එක්කෝ 10ට අඩුවෙන් අවුට් වෙලා නැත්නම් ටිකක් දිගට ගහල .
    අන්තිම innings 20 ඇතුලේ 88 , 91, 96, 100 , 56 තියනව .. හැබයි avg අඩුයි . ඉතුරුවා ටෙලිපොන් number ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,292
    169,959
    113
    එකමත් එක රටක
    peradena match wala himita 100k gahala aviska ponnaya tawa tika kalayak team eke inna hadanne
    බෝල 80ට 96යි බන්

    peradena match wala himita 100k gahala aviska ponnaya tawa tika kalayak team eke inna hadanne
    මූ හරි නම් අන්තිම innnig 20ට 100 ඒව 4ක් ගහල තියෙන්න ඕනේ . 3ක් මිස් උනා . එකයි ගැහුවේ .
    ------ Post added on Oct 22, 2026 at 7:46 PM

    තව 100ක් මිස් කරගත්තා පිස්සු හුත්තා :lol: 🤷‍♂️
    ------ Post added on Oct 22, 2026 at 7:50 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,693
    55,922
    113
    Colombo
    88 , 91 , 96 , 97 යි අන්තිම innings 21ට .

    හිතපන් ඕව 100 ඒවා නම් මූ දැන් මැච් 52ට 100 ඒවා 8යි . හෙන කරුමක්කාරයෙක් 🤷‍♂️

    කරුම හුත්තක් නෙවෙයි.ඕනෙ කමක් නෑ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,693
    55,922
    113
    Colombo
    100 ගහන්න ඕන කමක් නැත්තේ මොකද බන් . එක්කෝ ඕක වැඩියෙන් හිතල බය වෙනවා 100 ලං කරාම .

    National Team එකේ එකෙක් ඔහොම වෙලා හරියනවද ?
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,230
    4,998
    113
    Sri Lanka
    හැබයි ඌ ට 100ක් වගේ දාගත්ත නම් හරි .. කොහොමත් ඕකා ගේ ලකුණු අරන් බැලුවොත් එක්කෝ 10ට අඩුවෙන් අවුට් වෙලා නැත්නම් ටිකක් දිගට ගහල .
    අන්තිම innings 20 ඇතුලේ 88 , 91, 96, 100 , 56 තියනව .. හැබයි avg අඩුයි . ඉතුරුවා ටෙලිපොන් number ...
    Meka nam aparade. 100ta wada godak lakunu thibba.
     
    • Like
    Reactions: dilann

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,230
    4,998
    113
    Sri Lanka
    අර බෝල් කරන්නෙත් නැති ආරච්චිය නැතුව උදාරයා හිටියනම් හරි බන් .
    ඔව්. හැබැයි 360ට විතර අරුන්ව තියාගත්තා නම් චේස් එක ඊසි. 429 ටිකක් වැඩී.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,356
    10,200
    113
    100 ගහන්න ඕන කමක් නැත්තේ මොකද බන් . එක්කෝ ඕක වැඩියෙන් හිතල බය වෙනවා 100 ලං කරාම .
    100 lan weddi kakul wewlana unwa international gassanne kohomada ban :(