ලංකාවේ හොඳම ජනාධිපති කවුද කියලා කතාවක් යනවනේ.. ඒක විවාදාපන්න වුණත් ලංකාවේ දුර්වලම හිටපු රාජ්‍ය නායකයා සිරිමාවෝ මැතිණියයි

redux

Well-known member
  • Feb 19, 2017
    11,350
    18,732
    113
    පුක තමයි. නිෂ්පාදන ආර්ථිකයක් හදන්න නම් එකට හරියන සම්පත් නැත්නම් ප්රාමානවත් ජනගහනයක් ඉන්න ඕන. ලංකාව දෙකටම නෑ. අපේ රටට හරි යන්නේ සේවා ආර්ථිකය. ඔය සේවා ආර්ථිකය දෙන වැඩේ කරන්න නම් ආර්ථිකය විවෘත කරන්න ඕන. හරි නම් එහෙම කරන්න තිබ්බේ 50' ඉඳල. එත් අපේ මෝල් වාහෙලා ජනසතු ජෝක් කර කර කාලේ කාපු එක. කජු වලටත් සංස්ථා හදන එක නෙවෙයි පකෝ නිෂ්පාදන ආර්ථිකය. ආණ්ඩුවෙන් දෙන දීමනාව නැති වුනාම ආණ්ඩුවේ බිස්නස් එක කඩා වැටෙනවා නම්, පල් වෙනවා නම් එතන මොකක්ද තියෙන දියුණුව. අපේ රට මුලින්ම කා ගත්ත. සිංගප්පූරුව වැඩේ ගානට අල්ලගත්ත. ඕක තමයි වුනේ.
    නිෂ්පාදන ආර්ථිකයක් හදන්න මොකටද ලොකු ජනගහනයක්? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ හේතුව.

    අනිත් එක ලංකාවට තියෙන්නේ පොඩි ජනගහනයක් කියල උඹට කවුද කිව්වේ? මිලියන් 22ක් කියන්නේ පොඩිද කියල ලෝකේ අනිත් රටවල් එක්ක compare කරලා බලපන්

    සේවා ආර්ථිකයක් විතරක් හදලා ගොඩ ගිය රටක් කියපන්කො මට
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,540
    8,873
    113
    Kotahena
    Hitan Thamai kawe serama.
    Uu genapu dina 52 aanduwa thamai kelewwe domino's effect ekakin.
    හිටං කරේ ඔක්කොම රටට සල්ලි එන මහින්ද ගෙ project ටික නවත්තලා attention whore උන එක.

    ඒ කුන තමයි gota ලා රනිල් ලා උඩින් ගියෙ. නැත්තං හොරා කෑවත් ලයිට් ගෑස් නැති වෙලා බිංදුව ට watenne නෑ. මුන් හොරා කකා හරි development යනව. Bankrupt වෙන්නේ නෑ

    නිෂ්පාදන ආර්ථිකයක් හදන්න මොකටද ලොකු ජනගහනයක්? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ හේතුව.

    අනිත් එක ලංකාවට තියෙන්නේ පොඩි ජනගහනයක් කියල උඹට කවුද කිව්වේ? මිලියන් 22ක් කියන්නේ පොඩිද කියල ලෝකේ අනිත් රටවල් එක්ක compare කරලා බලපන්

    සේවා ආර්ථිකයක් විතරක් හදලා ගොඩ ගිය රටක් කියපන්කො මට
    5 ස්ටාර් හොටෙල් නැතුව කොරන්න බැ නේද 🥴 මුඩුක්කු line වල gandak එන්නෙ මොකද 🥴
    ------ Post added on Oct 22, 2026 at 10:35 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,573
    113
    35
    Spain
    නිෂ්පාදන ආර්ථිකයක් හදන්න මොකටද ලොකු ජනගහනයක්? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ හේතුව.

    අනිත් එක ලංකාවට තියෙන්නේ පොඩි ජනගහනයක් කියල උඹට කවුද කිව්වේ? මිලියන් 22ක් කියන්නේ පොඩිද කියල ලෝකේ අනිත් රටවල් එක්ක compare කරලා බලපන්

    සේවා ආර්ථිකයක් විතරක් හදලා ගොඩ ගිය රටක් කියපන්කො මට
    තායිවානේ දිහා බලල ලොකු ජනගහනයක් ඕනනෑ ගගා ඉන්න එපා. තායිවානේ අමෙර්කන් ආධාර ආව නොසෑහෙන්න. උන් කිසි ගානක් නැතිව ජපන් ඔරිජිනල් වල කොපි ප්‍රොඩක්ට් හදල ලෝකේ පුරා වික්ක. පස්සේ උන් IT වලට මාරු වෙලා දැන් තදයෝ වගේ ඉන්නවා. ජපානේ බලපන් ලොකු ජනගහනයක් ඉන්න රටක්, ඒ මදිවාට මරිකන් ඔකියුපෙෂන් එකයි උන්ගේ ඉස්සර ඉඳලම තිබ්බ කාර්මික දැනුමයි පාවිච්චි කරලා නැගල ආව. උඹට තාම සැක නම් බලපන් ජපානෙට ආවේනික කෙයි කාර් කර්මාන්තය පවත්වාගන්නේ කොහොමද කියල. ඉල්ලුමක් තියෙන නිසා, ඉල්ලුම හදපු නිසා උන් එක අල්ලගත්ත. ජපන්නු ඇමරිකාවට කාර් අපනයන කරේ 60' ඉඳල. 70' කාලේ ලෝක තෙල් අර්බුදය නිසා උන්ගේ රිලයබල් බටු කාර් වලට ලොකු ඉල්ලුමක් හැදීගෙන ආව.

    ඊළඟට සිංගප්පූරුව. උන්ගේ තියෙන්නේ තනිකරම සේවා ආර්ථිකය. උන් ළඟ තියෙන මලක්කා සමුද්‍ර සන්ධියේ වාසිය, චීනේ වාසිය අරගෙන නැවු සේවා පටන් අරගෙන දියුණු කළා. උන්ගේ රටේ තමයි ලෝකේ ලොකුම සල්ලි සුදු කිරීම කෙරෙන්නේ. ඊලගට ඩුබායි එක දැන් අල්ලාගෙන ඉන්නවා. ඔය දිහා බලපන්. මලයාසියාව, තායිලන්තය කියන්නේ ලොකු රටවල්. ජපන් සමාගම් උන්ගේ රටේ කර්මාන්ත කිරීම් වියදම් අධික වෙනකොට ඒවා විදේශීය රටවලට ගෙනිච්ච. එක අල්ලාගත්තේ ඔය රටවල් දෙක.

    ඔය උදාහරණ දෙක බලපන්. ලෝකේ අවස්තාවන් ඇතිවෙනකොට ඒවා අල්ලාගෙන දියුණු කරපු හැටි. උන් විවෘත ආර්ථිකේ පිළිගත්තේ නැති නම්, සිංගප්පූරුව මොලේ පාවිච්චි කරලා සේවා ආර්ථිකයකට මාරු වුනේ නැති නම් අදටත් උන් හිගන රටවල්.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,930
    1,023

    ඉන්දියන් සාගරයේ හොඳම වරායක් තියෙන්නේ ලංකාවේ.
    අපේ එවුන් ඒකේ වාසිය ගන්න වුවමනාවක් නැහැ
     
    • Like
    Reactions: Inigo Montoya

    අපිට වැරදුනේ කොතනද?

    1. Real GDP in USD — latest available​

    Real GDP is measured at constant prices, removing the effect of inflation. The figures below are approximate conversions of constant-price output using recent exchange rates, not internationally standardized constant-US-dollar GDP estimates.
    RegionLatest periodReal GDP in local currencyApprox. USD
    Tamil Nadu2025–26 estimate₹19.1 trillion$222 billion
    Kerala2024–25₹6.85 trillion$80 billion
    Sri Lanka2025LKR 13.13 trillion$44 billion
    Sources: Tamil Nadu's reported 2024–25 real GSDP and estimated 11% growth in 2025–26; Kerala's official 2024–25 constant-price GSDP; and Sri Lanka's 2025 national accounts.

    2. GDP per capita in USD — latest available​

    For this comparison, the figures are nominal GDP/GSDP per capita, not PPP-adjusted.
    RegionLatest periodPer capitaApprox. USD
    Tamil Nadu2025–26 estimate₹455,650$5,300
    Kerala2024–25₹346,437$4,030
    Sri Lanka2025Official national estimate$5,003
    Sources: Tamil Nadu's 2026–27 budget analysis, Kerala's official statistical data, and Sri Lanka's Central Bank annual economic review.

    ඉන්දියාවත් එක්ක සංසන්දනය කරද්දී, අපේ රටේ වෙළඳපොළ ඉතා කුඩායි. ඒ නිසා තමිල්නාඩුවේ තියෙන Foxconn, Toyota, Samsung වගේ දැවැන්ත නිෂ්පාදන කර්මාන්ත ලංකාවට ගේන්න අපිට තියෙන හැකියාව සීමිතයි.

    හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා.

    2500 අවුරුදු පුරාණය ගැන කිය කියා ඉන්න එක පැත්තකින් තියලා, කොළඹ වරාය ඉන්දියාව සමඟ ගොඩබිම් ප්‍රවාහන ජාලයකින් සම්බන්ධ කරලා, ප්‍රවාහන, ලොජිස්ටික්ස්, ගබඩාකරණය සහ ප්‍රතිඅපනයන වැනි අගය එකතු කරන ආර්ථික ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් බවට ලංකාව පත් කරන්න පුළුවන්.

    ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළට තරග කරන්න බැරි වුණත්, ඒ වෙළඳපොළට සේවා සපයන කලාපීය කේන්ද්‍රස්ථානයක් වෙන්න අපිට පුළුවන්.

    ඉන්දියාව එක්ක තරග කරන්න බැරි නම්, ඉන්දියාවේ ආර්ථික වර්ධනයෙන් අපිත් ප්‍රයෝජන ගන්න ඕනේ. ඉතිහාසයේ අභිමානයෙන් විතරක් රටක් ගොඩනඟන්න බැහැ. ආර්ථික දැක්මක් සහ ප්‍රායෝගික සැලැස්මක් අවශ්‍යයි.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,406
    10,535
    113
    එක තැනක නෑ
    muuge kaale thama (political support eka ekka) tamil un marala yuddeta one motivation eka tamil unta dunne
    ඒ උඹ දන්න තරම තමයි. යුද්දෙට ඕන මෝටිවේශන් එක කලින් ඉදලම උන්ට තිබ්බා. 1970s වල Tamil new tigers (TNT) කියල ඌ මීනී මරපු, බැංකු කඩපු සංවිධානය LTTE කියල නම් වෙනස් කරන් ආවෙ 1976. උඹල මොකුත් දන්නෙ නැතුව එක එකා කියන මගුල් කියවනවා. මුලින්ම උඹගෙ රටේ හිස්ට්‍රි එක ඉගෙනගනින්. LTTE එකේ උන් මුලින්ම ආමි එකේ කොල්ලො 13 මැරුවට පස්සෙ තමයි මිනිස්සුන්ට මල පැනලා දෙමල්ලු මරන්න ගත්තෙ (මේක හරි දෙයක් නෙමෙයි). අරගලේ වගේ තමයි, මිනිස්සුන්ට මුන් බෝම්බ ගහල කරපු දෙයින් ට්‍රිගර් උනා. දැන් සිංහලු වගේම තමයි ඒ කාලෙ උනුත් පට්ට මෝඩයි. දෙමල්ලු වෙන රටක් ඉල්ලන්නෙ 1948 සුද්දගෙන් නිදහස් උන දවසෙ ඉදලම තමයි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,573
    113
    35
    Spain
    ඒ උඹ දන්න තරම තමයි. යුද්දෙට ඕන මෝටිවේශන් එක කලින් ඉදලම උන්ට තිබ්බා. 1970s වල Tamil new tigers (TNT) කියල ඌ මීනී මරපු, බැංකු කඩපු සංවිධානය LTTE කියල නම් වෙනස් කරන් ආවෙ 1976. උඹල මොකුත් දන්නෙ නැතුව එක එකා කියන මගුල් කියවනවා. මුලින්ම උඹගෙ රටේ හිස්ට්‍රි එක ඉගෙනගනින්. LTTE එකේ උන් මුලින්ම ආමි එකේ කොල්ලො 13 මැරුවට පස්සෙ තමයි මිනිස්සුන්ට මල පැනලා දෙමල්ලු මරන්න ගත්තෙ (මේක හරි දෙයක් නෙමෙයි). අරගලේ වගේ තමයි, මිනිස්සුන්ට මුන් බෝම්බ ගහල කරපු දෙයින් ට්‍රිගර් උනා. දැන් සිංහලු වගේම තමයි ඒ කාලෙ උනුත් පට්ට මෝඩයි. දෙමල්ලු වෙන රටක් ඉල්ලන්නෙ 1948 සුද්දගෙන් නිදහස් උන දවසෙ ඉදලම තමයි.
    ඔවු බන්, මැතිනිගේ කාලේ ඉඳලම ඕක තිබුන. මැතිනිගේ කාලේ ගොවියන්ට හොඳ කාලයක් තිබ්බ, යාපනේ රතු මිරිස්, රට ළූණු හොඳට ගියපු කාලේ. උන්ට සල්ලි තිබ්බ ඇති වෙන්න. මැතිණිය ආවාම පිළිගත්තෙත් මිරිස් මාල, ළූණු මාල හදල. එත් මැතිනි කාලෙම අධ්‍යාපන ප්‍රමිති කරණය පටන් ගත්ත. එතකොට තමයි වැඩේ නැගලා ආවේ. ඒ කාලෙම යාපනේ නගරාධිපති මරුවා. ගිනිකූරු වෙඩි බෙහෙත් වලින් උණ්ඩ පුරවල. ජේආර් කාලේ ඉන්දියාව තරහ කරගෙන උන් එලිපිට කොටින්ට උදවු කළා. ඊළඟට යාපනේ කැරැළිකාරයෝ සහ 72' කැරැල්ලෙන් විජේවීරගේ ජෙප්පෝ රඳවලා තිබුනේ යාපනේ බන්ධනාගාරයේ. උන් දෙගොල්ල අතරේ සම්බන්ධතාව ඇති වුනේ ඒ කාලේ.
     
    • Like
    Reactions: Error365!

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,350
    18,732
    113
    තායිවානේ දිහා බලල ලොකු ජනගහනයක් ඕනනෑ ගගා ඉන්න එපා. තායිවානේ අමෙර්කන් ආධාර ආව නොසෑහෙන්න. උන් කිසි ගානක් නැතිව ජපන් ඔරිජිනල් වල කොපි ප්‍රොඩක්ට් හදල ලෝකේ පුරා වික්ක. පස්සේ උන් IT වලට මාරු වෙලා දැන් තදයෝ වගේ ඉන්නවා. ජපානේ බලපන් ලොකු ජනගහනයක් ඉන්න රටක්, ඒ මදිවාට මරිකන් ඔකියුපෙෂන් එකයි උන්ගේ ඉස්සර ඉඳලම තිබ්බ කාර්මික දැනුමයි පාවිච්චි කරලා නැගල ආව. උඹට තාම සැක නම් බලපන් ජපානෙට ආවේනික කෙයි කාර් කර්මාන්තය පවත්වාගන්නේ කොහොමද කියල. ඉල්ලුමක් තියෙන නිසා, ඉල්ලුම හදපු නිසා උන් එක අල්ලගත්ත. ජපන්නු ඇමරිකාවට කාර් අපනයන කරේ 60' ඉඳල. 70' කාලේ ලෝක තෙල් අර්බුදය නිසා උන්ගේ රිලයබල් බටු කාර් වලට ලොකු ඉල්ලුමක් හැදීගෙන ආව.

    ඊළඟට සිංගප්පූරුව. උන්ගේ තියෙන්නේ තනිකරම සේවා ආර්ථිකය. උන් ළඟ තියෙන මලක්කා සමුද්‍ර සන්ධියේ වාසිය, චීනේ වාසිය අරගෙන නැවු සේවා පටන් අරගෙන දියුණු කළා. උන්ගේ රටේ තමයි ලෝකේ ලොකුම සල්ලි සුදු කිරීම කෙරෙන්නේ. ඊලගට ඩුබායි එක දැන් අල්ලාගෙන ඉන්නවා. ඔය දිහා බලපන්. මලයාසියාව, තායිලන්තය කියන්නේ ලොකු රටවල්. ජපන් සමාගම් උන්ගේ රටේ කර්මාන්ත කිරීම් වියදම් අධික වෙනකොට ඒවා විදේශීය රටවලට ගෙනිච්ච. එක අල්ලාගත්තේ ඔය රටවල් දෙක.

    ඔය උදාහරණ දෙක බලපන්. ලෝකේ අවස්තාවන් ඇතිවෙනකොට ඒවා අල්ලාගෙන දියුණු කරපු හැටි. උන් විවෘත ආර්ථිකේ පිළිගත්තේ නැති නම්, සිංගප්පූරුව මොලේ පාවිච්චි කරලා සේවා ආර්ථිකයකට මාරු වුනේ නැති නම් අදටත් උන් හිගන රටවල්.
    මම උඹෙන් ඇහුවේ නිෂ්පාදන ආර්තිකෙකට මොකටද ජනගහනයක් කියල.

    නිෂ්පාදන ආර්ථිකේ තියෙන හැම රටකම ජනගහනේ ලොකුයි කියන එක තර්කයක් නෙමෙයි. correlation does not mean causation. මටත් කියන්න පුළුවන් උඹ ඔය කියපු හැම රටක්ම පෙන්නලා ඔය හැම රටේම උන් noodles කනවා ඒක නිසා noodles කෑවම රටේ නිෂ්පාදන ආර්ථිකයක් හැදෙනවා කියල.

    සිංගප්පූරුව service economy එකක් උනේ industrial economy එකක් උනාට පස්සේ. උන්ගේ trade surplus එකක් තියෙන්නෙත් ලංකාවේ trade deficit එකක් තියෙන්නෙත් ඒකයි. service economy එකකට යන්න උනත් ඉස්සෙල්ල නිෂ්පාදන ආර්ථිකයක් හදාගෙන ඉන්න ඕනේ. නැත්තන් හැමදාම local currency එක devalue වෙන එක වෙන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,573
    113
    35
    Spain
    මම උඹෙන් ඇහුවේ නිෂ්පාදන ආර්තිකෙකට මොකටද ජනගහනයක් කියල.

    නිෂ්පාදන ආර්ථිකේ තියෙන හැම රටකම ජනගහනේ ලොකුයි කියන එක තර්කයක් නෙමෙයි. correlation does not mean causation. මටත් කියන්න පුළුවන් උඹ ඔය කියපු හැම රටක්ම පෙන්නලා ඔය හැම රටේම උන් noodles කනවා ඒක නිසා noodles කෑවම රටේ නිෂ්පාදන ආර්ථිකයක් හැදෙනවා කියල.

    සිංගප්පූරුව service economy එකක් උනේ industrial economy එකක් උනාට පස්සේ. උන්ගේ trade surplus එකක් තියෙන්නෙත් ලංකාවේ trade deficit එකක් තියෙන්නෙත් ඒකයි. service economy එකකට යන්න උනත් ඉස්සෙල්ල නිෂ්පාදන ආර්ථිකයක් හදාගෙන ඉන්න ඕනේ. නැත්තන් හැමදාම local currency එක devalue වෙන එක වෙන්නේ
    සොරෝස් කාලේ උන්ට තේරුනා ආර්ථිකය විවිධාන්ගීකරණය කරන්න ඕන කියල. ඉතින් උන් සල්ලි වියදන් කරන්න ගත්ත රිසර්ච් වලට. ඊට පස්සේ උන්ගේම කර්මාන්ත පටන් ගත්ත. ඊට කලින් උන්ගේ තිබ්බේ ෂොපින් මෝල්, වරාය සහ බැංකු විතරයි. ඒ කාලේ උන් පුකේ කාර්මික රටක් තමයි.

    නිෂ්පාදන ආර්ථිකයකට ජනගහනයක් ඕන, එක තමයි බිස්නස් එක පවත්වාගෙන යන්න අවශ්‍ය අවම දේශීය ඉල්ලුම. එක බිස්නස් එක ආදායම සහ වියදම් පියවෙන්න, බ්රේක් ඉවන් වෙන්න ප්‍රමාණවත් වුනාම උන්ට පුළුවන් එක දියුණු කරගන්න. ලෝකේ වෙන රටවලට අපනයන පටන් ගන්න.
    ------ Post added on Oct 23, 2026 at 10:46 AM

    ලංකාවේ කර්මාන්ත අසාර්ථක වෙන්න හේතුව දේශීය ඉල්ලුම රට ඇතුලේ කර්මාන්තයක් පවත්වාගෙන යන්න මදි වීම.
    ------ Post added on Oct 23, 2026 at 10:47 AM
     
    ආන්න ඒක තමයි

    industrial economy එක හදන්න කලින් උන් දුප්පත් services විතරක් තිබ්බ කාලේ

    ඒක හදල service economy එක හැදුවට පස්සේ තමයි උන් පෝසත් උනේ.

    • Rapid Industrialization: Even before full independence, Singapore’s leaders began planning for industrial development to create jobs. In 1961, a United Nations mission led by economist Albert Winsemius advised the government on an Industrialisation Programme, noting the vulnerability of relying only on entrepôt trade and commodity exports (which were subject to global price swings) . The recommendation was to jump-start manufacturing and generate 200,000 new jobs within a decade . To drive this, Singapore established the Economic Development Board (EDB) in 1961 as a lead agency with a wide mandate and $100 million in capital — a huge sum for the fledgling state . The EDB set out to build industrial estates (notably Jurong, then a swampy area, which was transformed into an industrial park) and aggressively attract foreign investment to set up factories . Early industries were labor-intensive (textiles, garments, toys, simple electronics) to absorb the unemployed workforce, providing an immediate economic boost.

    ඉතින් දේශීය ඉල්ලුමට මොකටද ලොකු ජනගහනයක්. ජනගහනයේ තරමට නිෂ්පාදන කලාම හරිනේ. අනිත් එක උඹ හිතන්නේ අපි මේ තාම ඉන්නේ වනචාරී යුගේ කියලද රට ඇතුලේ විතරක් බඩු විකුනන්න
     
    • Like
    Reactions: waca

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,122
    17,324
    113
    ⁣ගොඨා
    බණ්ඩා
    සිරිමා
    සිරා
    මයිනා

    මුන් ඔක්කොම රට කෑවා

    Respect DB Wijethunga!
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,950
    2,519
    113
    Nugegoda
    2015-2020 අතර ආණ්ඩුව ගත්තොත් මුල් අවුරුදු කීපයෙ රටේ ආර්ථිකය සම්බන්ධ තීරණ ගත්තෙ රනිල් ලොක්ක ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම. කොහොමත් UNP හින්දනෙ මෛත්‍රී ට ජනාධිපති වෙන්න වුනේ. හැබැයි පස්සෙ මත ගැටුම් ආව ඒක හින්ද තමයි 2018 ඉඳල දෙන්න අතර විරසකය ආවෙ, හරියට ආරක්ෂක මණ්ඩල රැස්වීම් වත් කියල නෑ. පාස්කු ප්‍රහාරය ආව. ඒ වෙනකොටත් අපේ ආර්තිකය අවුල් වේගෙන තමයි තිබුනෙ, රටේ ණය කන්දරාව හරියට කළමනාකරණය කරේ නෑ මිනිස්සුන්ට සැප දෙන්න බැලුව දුරදිග බලන්නෙ නැතුව.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,031
    9,661
    113
    Galaha
    2015-2020 අතර ආණ්ඩුව ගත්තොත් මුල් අවුරුදු කීපයෙ රටේ ආර්ථිකය සම්බන්ධ තීරණ ගත්තෙ රනිල් ලොක්ක ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම. කොහොමත් UNP හින්දනෙ මෛත්‍රී ට ජනාධිපති වෙන්න වුනේ. හැබැයි පස්සෙ මත ගැටුම් ආව ඒක හින්ද තමයි 2018 ඉඳල දෙන්න අතර විරසකය ආවෙ, හරියට ආරක්ෂක මණ්ඩල රැස්වීම් වත් කියල නෑ. පාස්කු ප්‍රහාරය ආව. ඒ වෙනකොටත් අපේ ආර්තිකය අවුල් වේගෙන තමයි තිබුනෙ, රටේ ණය කන්දරාව හරියට කළමනාකරණය කරේ නෑ මිනිස්සුන්ට සැප දෙන්න බැලුව දුරදිග බලන්නෙ නැතුව.
    uba kiyanen my2palage anduwa thamai supiri kiyalada. :unsure: