මේ දවස් වල ගෝල්ඩ් කොයින් වල මිල ගණන් කොහොමද?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,358
    2,179
    113
    24K Canadian Gold Maple Leaf වගේ? කොයින් වලටත් 18% වැට් වදිනවද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,775
    113
    United States
    මගේ මතකේ හැටියට කොයින් වලටත් 18% වැට් එක වදිනවා මචං. ඉතින් මිල ගණන් වලට ඒකත් එකතු වෙලා තමයි තියෙන්නේ
     
    • Like
    Reactions: analytics

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,315
    11
    3,794
    113
    ස්කෑම් වලට සල්ලි දාන්න එපා. ඉස්සර නම් ගෙවාගෙන යන්න හරි ඉඩමක් ගන්න කියන්න තිබ්බා. දැ‍‍ං ඒකත් පාඩුයි .

    සල්ලි තියනවා බිස්නස් එකක් කරන්න. ලංකාවේ නීති එක්ක වෙන කරන්න පුලුවන් ලබ්බක් නෑ. ඩොලර් ගන්න බෑ. රත්තරං වලට 18% tax .
     
    • Like
    Reactions: analytics

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,358
    2,179
    113
    ස්කෑම් වලට සල්ලි දාන්න එපා. ඉස්සර නම් ගෙවාගෙන යන්න හරි ඉඩමක් ගන්න කියන්න තිබ්බා. දැ‍‍ං ඒකත් පාඩුයි .

    සල්ලි තියනවා බිස්නස් එකක් කරන්න. ලංකාවේ නීති එක්ක වෙන කරන්න පුලුවන් ලබ්බක් නෑ. ඩොලර් ගන්න බෑ. රත්තරං වලට 18% tax .
    මොකක් හරි හදන බිස්නස් එකක් කරන්න ආසයි බන්. ඒත් කොහෙන්ද පටන් ගන්නේ කියලා හිතා ගන්න බැහැ. දැන් ජොබ් එකක් කරනවා. ඒකෙන් අයින් වෙන්නේ නැතිව කර ගන්න ඕනේ. ලක්ෂ 200 විතර අතෙත් තියෙනවා. ඔක්කොම නැති කර ගන්නත් බැහැ.