.lk Domain Issue, මේ මඟුල අයින් කරගන්නේ කොහොම ද?

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,645
    5,137
    113
    .lk domain එකක් ගන්න ගියා, මෙතනට ගියාම පෙන්නනවා. මේක ගන්න ඕනේ මට, හැබැයි standard එක නෙමෙයි, economy එකග කොහොම ද බන් ගන්නේ?? drop down එක click කරත් ගන්න economy option එක එන්නේ නෑ. මට තේරෙන්නේ.. :baffled:

    Screenshot 2026-10-24 at 5.33.22 PM.png


    ඔතන Modify දුන්නත් වෙනස් කරන්න දෙන්නේ නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    Provisional කියලා වැටිලා තියෙන එක නිසා තමයි බන් ඔය Modify එකෙන් category එක වෙනස් කරන්න දෙන්නේ නැත්තේ, 19 වෙනිදා request කරපු එක තාම සම්පූර්ණ වෙලා නැති නිසා dropdown එකත් lock වෙලා වගේ පේන්නේ. ඒ status එක Completed වෙනකන් ඉඳලා බලන්න, එතකොටත් economy එකට මාරු වෙන්න බැරි නම් LK Domain Registry support එකට domain එකත් එක්ක mail එකක් දාලා economy එකට මාරු කරන්න පුළුවන්ද කියලා අහන්න.
     
    • Like
    Reactions: chint and Emarald

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,252
    4,515
    113
    Sri Lanka
    [email protected] මේකට මේල් එකක් දාල කියන්න Domain Order එක Cancel කරන්න කියල. ඊටපස්සෙ අලුතින් දානන්.

    ඒ වගේම විනාඩි 5න් Domain එක ඕන නම් full activation එකම, ඔයාට මෙතනින් දාන්නත් පුළුවන්.

    https://domainsearch.lk/

    Client කෙනෙක්ට ගන්න Domain එකක් හින්ද ඔයාට 10% ක Affiliate Commission එකකුත් හම්බෙනව.

    Thank you :love:
    ------ Post added on Oct 24, 2026 at 6:27 PM
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,645
    5,137
    113
    [email protected] මේකට මේල් එකක් දාල කියන්න Domain Order එක Cancel කරන්න කියල. ඊටපස්සෙ අලුතින් දානන්.

    ඒ වගේම විනාඩි 5න් Domain එක ඕන නම් full activation එකම, ඔයාට මෙතනින් දාන්නත් පුළුවන්.

    https://domainsearch.lk/

    Client කෙනෙක්ට ගන්න Domain එකක් හින්ද ඔයාට 10% ක Affiliate Commission එකකුත් හම්බෙනව.

    ------ Post added on Oct 24, 2026 at 6:27 PM
    Thanks bro! Mail එක දැම්මා. බලමු තාම රිප්ලයි ආවේ නෑ.