උයන් කන්න ගෑස් නෑ බේතුත් නෑසිලින්ඩර් 15යි ලු ඵක shop ඵකකට දාන්නේ..
"බොරුවෙන් රජ වූ එකා කිව්වාම ඒ කියන්නෙ අනුර ජනාධිපතිතුමාට"
ලප ආරච්චිලාගේ කට ඇද බොරිදිසානායකගෙන් තමා අහන්න් ඕනේ
------ Post added on Oct 25, 2026 at 10:13 AM
මේක අලුත් දෙයක් නෙවෙයි, ලොකුවටම පටන් ගත්තේ අරගල කාලේ..ඊයේ අපේ ගෙවල් පැත්තෙ ගෑස් කඩේකනම් කට්ටිය අලුත් ඒව අරන් යනව දැක්ක. 20ක් 30ක් විතර පෝලිමේ ඉඳල ගන්නව දැක්කෙ.
අපිනම් හන්දියේ වීල් පොරක් ඉන්නව පොරට කතා කරල 1000ක් වැඩියෙන් දුන්නාම පෝලිම් නෑ කෙලින්ම ගෙනල්ල දෙනව. හයර් එකට අමතරව 1000 දෙන්න ඕන.![]()
අඩෝ එහෙම පක්ශෙක වහලෙක් වෙනව කියන්නෙ පුදුම ගොන් කමක් බන්.මට පේන්නේ කඩ කාරයෝ හංගනවා වගේ සීන් එකක්
(දාර ඩෝබියෙක්)
මටනම් හිතාගන්න බෑ ඒ තරම් මෝඩ වෙන්නෙ කෝමද කියලා. මාත් පචය දිනන්න කලින් ඌට සපෝට්. ඒත් ඌ ජනපති උන දවසෙම උට කඩේ යන එක නැවැත්තුවනෙ.
මෙහෙම කන්න තියෙන්නේදර ලිපේ උයන කෑම තමයි රසය වැඩි සහෝදරයා.
දර ලිපේ උයමු!
දේශීය දර ගොවියාට සවියක් වෙමු!
දර වලින් ඉව්වම වායු දූශනය වෙන නිසා උයන්නෙ නැතිව නොකා ඉදලා මැරිලා ගිහින් අනුර පොන්නයට ශක්තියක් වෙයන්කෝ වේසිග පුතෝදර ලිපේ උයන කෑම තමයි රසය වැඩි සහෝදරයා.
දර ලිපේ උයමු!
දේශීය දර ගොවියාට සවියක් වෙමු!
grok හෑල්ලක් දාපන්කොගෑස් "ටිකක්" එනවා කියන්නෙ බයිලයක්
වරායටද, බෙදාහරින්නාටද, අලෙවි නියෝජිතයාටද?ගෑස් "ටිකක්" එනවා කියන්නෙ බයිලයක්
Mage pukata kata tiyapan gas dennam ponnayoමට පේන්නේ කඩ කාරයෝ හංගනවා වගේ සීන් එකක්
(දාර ඩෝබියෙක්)
අනිවා උත්තෝ.දර ලිපේ උයන කෑම තමයි රසය වැඩි සහෝදරයා.
දර ලිපේ උයමු!
දේශීය දර ගොවියාට සවියක් වෙමු!
මම අරගල කාලේ ගෑස් ගන්න ත්රීවීල් පොරක් එක්ක ගියා බඩු හංගල තියෙන තැනකට. උන්ගෙ පාක් එක ගාව බිල්ඩින් එක්ක ඇතුලට ඇතුලට ගිහින් පඩිපෙලක යට ගෑස් හෙන ගොඩක් තිබුන එතනින් එකක් අරගෙන ඇවිල්ල දොර ඉස්සරහම ගහල තිබ්බ වීල් එකට කාටවත් පේන්නෙ ණැතිවෙන්න දාල ගෙදරටම ගෙනල්ල දුන්නා. තෙලුත් එහෙම තමයි. ක්රයිසිස් කාලේ මගේ වෙඩින් එක තිබුනෙ. වෙඩින් කේක් ටිකයි අරව ඒව ටික හෝල් එකට ගිහින් දාන්න උපරිම 4km වගේ ඇති ගියපු එකා 5000ක් ඉල්ලුව. දුන්නා දීල ආව 5000ට හරියන්න ඌට දුන්න පස්සෙ හොඳ වැඩක් දුක නෑ ඉතින්.මේක අලුත් දෙයක් නෙවෙයි, ලොකුවටම පටන් ගත්තේ අරගල කාලේ..
කොච්චර නෑ කිවත් බඩු තියෙනවා.. දිත්ව එක වෙලාවෙත් ඕවගේ කතාවක් ගියා, හන්දියේ වීල් පාර්ක් එකේ කෙනෙක්ට කිව, 12,5 දෙකක්ම ගෙනත් දුන්න.. රු 500 වැඩිපුර ගන්නවා.
