අද ඇහුවෙ වස් කවි නෙගතිව් නිසා ඇහුවී නැහැ
රිදෙන්නම දෙනවා නේ.
බොරුවෙන් රජ වුණු එකාට.


රිදෙන්නම දෙනවා නේ.
බොරුවෙන් රජ වුණු එකාට.
වස් කවිය රිදෙන්න දෙනවා කියලා නිවැරදි වි යුතුයි.වස් කවියට රිදෙන්න දෙනවා කියන එක ඇහුවම නම් හිනා ගියා බං
තෙමි තෙමි බත්කන්න වුනා වජිරපානිලට
බුදු හාමුදුරුවොත් හිටියේ මාලිගා වගේ ආරාම වල.එතකොට රූම් රිංගුවෙ මොන පානිද
අනුර නම වැඩිපුර බය කාංජිපානි ටතෙමි තෙමි බත්කන්න වුනා වජිරපානිලට
කතානායක ත හොරෙන් ඇවිල්ලා හිටියාදඑතකොට රූම් රිංගුවෙ මොන පානිද
හු හු රීද්ද ගත්ත බලු කෙඳිරිය.Weekend OT බයියා![]()
![]()
![]()
පචය ගේ සනවර්ධන නිව්ස් වගේ ද මේවාපේය කිට්ටු වෙන්න හෑල්ල දිග වැඩි වෙනවා නේද![]()
වස් කවිය වැඩ පෙන්නයිලප දෙමළ කලවමාගේ බලු රොත්තම මෙතන..![]()
පචය ගේ සනවර්ධන නිව්ස් වගේ ද මේවා
ජෙප්පෝ ටික ඇවිස්සිලා වස් කවිය වැඩ බෝලපිස්සො වගේ එන්නේ පුස්සෝ
වස් කවිය වැඩ පෙන්නයි
------ Post added on Oct 25, 2026 at 4:17 PM
ලපයා පිස්සුවෙන් වගේ පාරේ දුවනවා ජෙප්පෝ මේකේ පිස්සුවෙන් වගේ අපිට බණිනවා.![]()
බයියෝ බී ලයික්: "අපි නූතන ධනවාදී දේශපාලනයක් කරන්නේ. ගන් කබර යල් පැන ගිය කොමියුනිස්ට් ජෙප්පෝ වගේ නෙමෙයි. අපි ක්රිප්ටෝ ගැන කතා කරද්දී ජෙප්පෝ කතා කරන්නේ සතොස ගැන, ජෙප්පෝ හරි පොඩි මිනිස්සු"
බයියෝ ඕල්සෝ බී ලයික්: "ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ.. ඔන්න අපි වස් කවිය කියල තියෙන්නේ. දැන් අනුරගේ ආණ්ඩුව ඉවරයි"
වස් කවියකට නේ මේ ඔක්කොම බය![]()