මේකට ජෙප්පෝ බය වෙන එක සාධාරණයි

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,619
    4,095
    113
    colombo
    වස් කවියට රිදෙන්න දෙනවා කියන එක ඇහුවම නම් හිනා ගියා බං
    වස් කවිය රිදෙන්න දෙනවා කියලා නිවැරදි වි යුතුයි.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,662
    28,560
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එතකොට රූම් රිංගුවෙ මොන පානිද
    බුදු හාමුදුරුවොත් හිටියේ මාලිගා වගේ ආරාම වල.
    බුද්ධ පුත්‍රයෙක් 5 star hotel එකකට වැඩියම තමා කට්ටියට අමාරු
    මුණ වහගෙන වැඩිය එක වෙනම කාරණයක් ඉතින්
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,381
    18,816
    113
    පේය කිට්ටු වෙන්න හෑල්ල දිග වැඩි වෙනවා නේද 🤣🤣
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,619
    4,095
    113
    colombo
    තෙමි තෙමි බත්කන්න වුනා වජිරපානිලට
    අනුර නම වැඩිපුර බය කාංජිපානි ට 🤣🤣

    එතකොට රූම් රිංගුවෙ මොන පානිද
    කතානායක ත හොරෙන් ඇවිල්ලා හිටියාද 🤣
    ------ Post added on Oct 25, 2026 at 4:14 PM

    Weekend OT බයියා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    හු හු රීද්ද ගත්ත බලු කෙඳිරිය. 🤣🤣🤣
    ------ Post added on Oct 25, 2026 at 4:15 PM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,619
    4,095
    113
    colombo
    පේය කිට්ටු වෙන්න හෑල්ල දිග වැඩි වෙනවා නේද 🤣🤣
    පචය ගේ සනවර්ධන නිව්ස් වගේ ද මේවා 🤣🤣🤣🤣


    ජෙප්පෝ ටික ඇවිස්සිලා වස් කවිය වැඩ බෝල 🤣🤣🤣 පිස්සො වගේ එන්නේ පුස්සෝ

    ලප දෙමළ කලවමාගේ බලු රොත්තම මෙතන..🤣
    වස් කවිය වැඩ පෙන්නයි 🤣🤣🤣🤣
    ------ Post added on Oct 25, 2026 at 4:17 PM
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,217
    17,217
    113
    පචය ගේ සනවර්ධන නිව්ස් වගේ ද මේවා 🤣🤣🤣🤣


    ජෙප්පෝ ටික ඇවිස්සිලා වස් කවිය වැඩ බෝල 🤣🤣🤣 පිස්සො වගේ එන්නේ පුස්සෝ


    වස් කවිය වැඩ පෙන්නයි 🤣🤣🤣🤣
    ------ Post added on Oct 25, 2026 at 4:17 PM

    ලපයා පිස්සුවෙන් වගේ පාරේ දුවනවා ජෙප්පෝ මේකේ පිස්සුවෙන් වගේ අපිට බණිනවා. 🤣🤣
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,358
    18,744
    113
    බයියෝ බී ලයික්: "අපි නූතන ධනවාදී දේශපාලනයක් කරන්නේ. ගන් කබර යල් පැන ගිය කොමියුනිස්ට් ජෙප්පෝ වගේ නෙමෙයි. අපි ක්රිප්ටෝ ගැන කතා කරද්දී ජෙප්පෝ කතා කරන්නේ සතොස ගැන, ජෙප්පෝ හරි පොඩි මිනිස්සු"

    බයියෝ ඕල්සෝ බී ලයික්: "ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ.. ඔන්න අපි වස් කවිය කියල තියෙන්නේ. දැන් අනුරගේ ආණ්ඩුව ඉවරයි 😭"
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,619
    4,095
    113
    colombo
    [
    ලපයා පිස්සුවෙන් වගේ පාරේ දුවනවා ජෙප්පෝ මේකේ පිස්සුවෙන් වගේ අපිට බණිනවා. 🤣🤣

    මේ පේනවා නේ පහළ එකා ට පිස්සු තද වෙලා දෝඩෝනාවා ආතල් යකෝ 🤣🤣🤣🤣



    බයියෝ බී ලයික්: "අපි නූතන ධනවාදී දේශපාලනයක් කරන්නේ. ගන් කබර යල් පැන ගිය කොමියුනිස්ට් ජෙප්පෝ වගේ නෙමෙයි. අපි ක්රිප්ටෝ ගැන කතා කරද්දී ජෙප්පෝ කතා කරන්නේ සතොස ගැන, ජෙප්පෝ හරි පොඩි මිනිස්සු"

    බයියෝ ඕල්සෝ බී ලයික්: "ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ.. ඔන්න අපි වස් කවිය කියල තියෙන්නේ. දැන් අනුරගේ ආණ්ඩුව ඉවරයි 😭"
     
    • Haha
    Reactions: deanXX

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,964
    5,329
    113
    බුදු උනා කියපු එකාටම තොවිල් නටන්න වෙච්ච එකම මදිද බං වස් කවියෙන්