පව් වැඩේKasunta wipathak wela neda![]()
hotel eken knna gihn mattu welaa
අනුර ගිහිල්ලදමම අද කිව්ව කියල ලියල තියා ගනින්, මේ ප්රශ්නෙ නවතින්නෙ අනුරයට පුටුව නැති වෙලා

අනුර ගිහිල්ලද![]()
![]()
liyagaththa.dan putuwa hoyanna api enna onada
Monday bump karanawa kiwwa dan masa 6ta extendedලියල තියාගනින් තව මාස 6 ක් යද්දි ගලගොඩ අත්තේ ඥාණසාර හිමිට ජනාදිපති සමාව දෙනව
https://si.wikipedia.org/wiki/ගලගොඩ_අත්තේ_ඥාණසාර_හිමි
kohomath vote wala second round vote walin aweth,අනුරයට පුටුව නැතිවෙලා ගොඩක් කල්, තවම ඡන්දයක් තිබුනේ නැති එක විතරයි වෙනස... යකෝ 2/3ක් ගත්ත ආණ්ඩුව ඊළඟ ප්රාදේශීය සබා ඡන්දේ ආයෙම 43%ට වැටුනා. අනුරයට තිබුනෙත් 42%යි. මූ සුළුතර ඡන්දෙන් පත්වුන ජනාධිපති කෙනෙක්. මුන් ආව ගමන් කරේ සල්ලි විසි කරලා ලොකු මඩ බලකායක් හදාගත්ත එක. කොහොමත් නිකම්මු සෙට් එකක් මුන්ගේ එල්ලිලා හිටියනේ උද්ගෝෂණ කරන්නයි, පෝස්ටර් ගහන්නයි. උන් ඔක්කොම සෙට් උනා කීයක් හරි කඩාගන්න... හැබැයි මුන් අර ඡන්දෙට කලින් රඟපාපු බුද්ධිමත් උගත් රෙද්ද ගැලවිලා දැන් ගොඩක් කල්.
ලියල තියාගනින් තව මාස 6 ක් යද්දි ගලගොඩ අත්තේ ඥාණසාර හිමිට ජනාදිපති සමාව දෙනව
https://si.wikipedia.org/wiki/ගලගොඩ_අත්තේ_ඥාණසාර_හිමි
සදාකාලික කියලා හිතන්න කලින් ප්රාදේශීය සභා ඡන්දෙ බලපන්, 2/3 ගත්ත ආණ්ඩුව 43ට වැටුනා. තෙත් වෙන්න ඕනෙ උන් නෙවෙයි බං, උන් ඉවරයි. පුටුව යනකොට හාමුදුරුවරුත් කවියක් ලියලා තියයිඋන් හිතන් ඉන්නෙ මේ තමයි සදාකාලික ජනාධිපති කියලා