වහින දවසට ලොකුවට මොකුත් නෑ බං, ඒක තමා සෝලා ප්රශ්නෙ. අනිත් පැත්තෙන් හිරු වැඩි වෙලා ග්රිඩ් එක ට්රිප් වුනා කියලා මේ මාසෙ පැය හයක් රටම අඳුරේ ගියා. දෙපැත්තම අවුල්, ඒත් වැරැද්ද බැටරි නැති එකේමේ වගේ වහින දවසට කොච්චර kwh ප්රමාණයක් පුලුවන්ද ?
තත්පරෙන් චාජ් කරගන්න පුළුවන් බන් සොලර් එකට රීචජියබල් AAA බැටරියක් සෙට්කරගත්ත නම්.Mage eka nan 10am weddi full charge battery eka.dawasama wesath no problem

Jealousතත්පරෙන් චාජ් කරගන්න පුළුවන් බන් සොලර් එකට රීචජියබල් AAA බැටරියක් සෙට්කරගත්ත නම්.![]()
specs kohomada machan ?Mage eka nan 10am weddi full charge battery eka.dawasama wesath no problem
අම්මෝ.. කැරිම ලොරි ටෝක් පචයක් බාල ගහින් මෙන්නMage eka nan 10am weddi full charge battery eka.dawasama wesath no problem
10 ,735watt panelsspecs kohomada machan ?
Battery price Audi, tax eka 47%den hoda battery aduvata thiyenawa
mage eye 2.5kwමේ ඊයේ (දවසම වැස්සා)
View attachment 271740
මේ හොඳට ඉර එළිය තිබ්බ දවසක
View attachment 271741
5kW එකක්
පැනල් එක පහල රෝටෙට්ර් එකක් හයි කරගන්නමේ වගේ වහින දවසට කොච්චර kwh ප්රමාණයක් පුලුවන්ද ?
අඩෝ ඒකද සීන් එක. මම නම් හිතන්නේ නෑ. ඒ කියන්නේ required demand එකට වඩා වැඩියෙන් generate වෙනකොට main grid එක trip වෙනවද? ඒකත් මාර වැඩේවහින දවසට ලොකුවට මොකුත් නෑ බං, ඒක තමා සෝලා ප්රශ්නෙ. අනිත් පැත්තෙන් හිරු වැඩි වෙලා ග්රිඩ් එක ට්රිප් වුනා කියලා මේ මාසෙ පැය හයක් රටම අඳුරේ ගියා. දෙපැත්තම අවුල්, ඒත් වැරැද්ද බැටරි නැති එකේ