Prius මහගෙදර Matara Pvt Ltd බලු වැඩ කරන්න එපා...

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,333
    1,845
    113
    🤍
    අපි හාල් කිලෝ එකක් ගන්නකොටත් ඔයිට වඩා හොඳට බලනව හුත්තෝ. 😂
    Sira bn

    hithpnko mu wge un innkan polu urapu gananunta badinna ona tram un innw
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,297
    81
    113
    පරන ජපන් ලඩි ගන්න එපා කියන්නෙ ඕක තමයි , පොඩි හරි අලුත් EV වාහනයක් ගනිල්ල , ජපන් කියල මලකඩ වලට කරගහන්නෙ නැතුව
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,297
    81
    113
    ලංකාවේ උන් කෝටි ගණන් දීලා පරණ වාහන ගන්නේ ඇයි බන්?
    සෙකන්ඩ් හෑන්ඩ් මාෆියා එක කඩන්නපුලුවන් මිනිස්සු අවබෝධයෙන් එකතු උනොත්. ඒ සල්ලිවලින් ගන්න පුළුවන් අලුත්ම වාහනයක් ගත්ත නම් අවුරුදු 5ක්කිසිම ගේමක් නැතුව ඇද ගන්න පුලුවන්. 2015හදපු වාහනයක් උනත් දැන් අවුරුදු 11ක් පරණයි. ලක්‍ෂගණන් කුඩූ වෙන රෙපයාර් එන්න පුලුවන්. පුළුවන් තරම් අලුත්ම වාහනයක් ගන්න බලපන්. එතකොට සල්ලිත් ඉතුරුයි. හැමෝම අලුත් වාහන ගන්න පෙළඹුනාම සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක නිකංම බහිනවා. මම මේ කියපු අදහසට විරුද්ධ වෙන්නේ සේල් කාරයෝ විතරයි
    මේක දැනටමත් වෙලා තීන්නෙ බන් , ඒත් අඩු කුලේ එච්චර ඉගෙනගෙන නැති උන් තාම පරන ජපන් ලඩි පස්සෙ දුවනව. උන් අප්ඩේට් වෙන්නෙ හෙමින්.

    EV වලින් Tourism කරන්න තරම් තත්ත්වයක් නෑ නේ ලංකාවෙ තාම
    මොකද බන් නැත්තෙ මන් දන්න එකෙක් byd seal එකකින් tourism කරනව , තව wedding වලට ගන්නව prius එකට වඩා ලස්සනයි වාහනේ වෙඩ්න් වලට.
    ------ Post added on Oct 27, 2026 at 11:05 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,506
    2
    55,618
    113
    මොකද බන් නැත්තෙ මන් දන්න එකෙක් byd seal එකකින් tourism කරනව , තව wedding වලට ගන්නව prius එකට වඩා ලස්සනයි වාහනේ වෙඩ්න් වලට.

    Weddings වලට නම් Limousine, Lamborghini එහෙමත් ගන්නෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,506
    2
    55,618
    113
    තෙල් කරන්නත් එපැයි බන් ,ඒකනෙ EV ගන්නෙ

    නෑ මම කිව්වෙ Limousine Lamborghini Weddings වලට ගත්තට tourism කරන්න practical නෑනෙ

    ලංකාවෙ තාම EV practical නෑ tourism වලට. ළඟදිම ගිය ටුවර් එක ගියෙ මඩකලපුවට, චාජින් ස්ටේෂන් තුනකට ගිහින් හතරවෙනි එකෙන් චාජ් කරගන්න වුණේ අපිත් එක්ක ගිය EV එක
     
    • Like
    Reactions: waca

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,506
    2
    55,618
    113
    Oya post eka dapu ekaa Dan oya gubbayame hoda kiyanawa dakka..

    ow ban uta nikan wahane arun hadala deela

    Eka athakata ithin SM dammata passe wath hadala deepu eka / repairs walata gewapu eka hndai

    Habai oya scene eka dakke nathi hawek set karaganna wenawa wikunanna giyama, roof leak ekak thibba kiyanne aniwa accident wela repair karapu ekak ne.