Sira bnඅපි හාල් කිලෝ එකක් ගන්නකොටත් ඔයිට වඩා හොඳට බලනව හුත්තෝ.![]()
hithpnko mu wge un innkan polu urapu gananunta badinna ona tram un innw
Sira bnඅපි හාල් කිලෝ එකක් ගන්නකොටත් ඔයිට වඩා හොඳට බලනව හුත්තෝ.![]()
Prius එකේ Variant එකක් එනවා බං G Sport (G's) කියලා.
පොඩි හරි අලුත් EV වාහනයක් ගනිල්ල ,
මේක දැනටමත් වෙලා තීන්නෙ බන් , ඒත් අඩු කුලේ එච්චර ඉගෙනගෙන නැති උන් තාම පරන ජපන් ලඩි පස්සෙ දුවනව. උන් අප්ඩේට් වෙන්නෙ හෙමින්.ලංකාවේ උන් කෝටි ගණන් දීලා පරණ වාහන ගන්නේ ඇයි බන්?
සෙකන්ඩ් හෑන්ඩ් මාෆියා එක කඩන්නපුලුවන් මිනිස්සු අවබෝධයෙන් එකතු උනොත්. ඒ සල්ලිවලින් ගන්න පුළුවන් අලුත්ම වාහනයක් ගත්ත නම් අවුරුදු 5ක්කිසිම ගේමක් නැතුව ඇද ගන්න පුලුවන්. 2015හදපු වාහනයක් උනත් දැන් අවුරුදු 11ක් පරණයි. ලක්‍ෂගණන් කුඩූ වෙන රෙපයාර් එන්න පුලුවන්. පුළුවන් තරම් අලුත්ම වාහනයක් ගන්න බලපන්. එතකොට සල්ලිත් ඉතුරුයි. හැමෝම අලුත් වාහන ගන්න පෙළඹුනාම සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක නිකංම බහිනවා. මම මේ කියපු අදහසට විරුද්ධ වෙන්නේ සේල් කාරයෝ විතරයි
මොකද බන් නැත්තෙ මන් දන්න එකෙක් byd seal එකකින් tourism කරනව , තව wedding වලට ගන්නව prius එකට වඩා ලස්සනයි වාහනේ වෙඩ්න් වලට.EV වලින් Tourism කරන්න තරම් තත්ත්වයක් නෑ නේ ලංකාවෙ තාම
මොකද බන් නැත්තෙ මන් දන්න එකෙක් byd seal එකකින් tourism කරනව , තව wedding වලට ගන්නව prius එකට වඩා ලස්සනයි වාහනේ වෙඩ්න් වලට.
තෙල් කරන්නත් එපැයි බන් ,ඒකනෙ EV ගන්නෙWeddings වලට නම් Limousine, Lamborghini එහෙමත් ගන්නෙ.
තෙල් කරන්නත් එපැයි බන් ,ඒකනෙ EV ගන්නෙ
Alto වලත් තියනවාPrius එකේ Variant එකක් එනවා බං G Sport (G's) කියලා.
