නූගත් පචාන්ඩුවේ හරි හමන් එකෙක් වත් නැද්ද මේවට යවන්න ලංකාව ලෝකෙට විහිළුවක් කරන්නේ නැතුව?

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,953
    3,300
    113
    Malabe
    ඒක තමා ඉතින් accent කියන්නේ. වෙන රටක ඉන්න එකෙක් දන්නවා Mother language එක අනුව තමා second language එක words pronounce වෙන්නේ + sentence structures godak welawata හදන්නේ. ඉතින් ඔය ජප්පගේ අවුල මොකද්ද ඕක? complex words + sentence idioms දැම්මා කියලා වැඩේ වෙනවද? උඹලත් නිකන් එකම කසියේ anith paththama තමා. ratata වැඩේ වෙන්න ඕනේ මොන language එකෙන් හරි.
    Vena ratavala niyojithainta mehema English varadinne na International forum vala.
    Hariyata basic Englishvath kathakaranna bari kaalakanniyek moo. Ae madivata tie, coat uth adala. :-)
     
    Last edited:
    • Like
    Reactions: dinuksha_asela

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,224
    25,996
    113
    29
    ලොවෙත් නැති තැනක

    සියල්ල වපර ඇසින් නොබලනු...​


    OIP.ytjP_welTusWEqpM99E85gHaE8
    ​

     
    • Haha
    Reactions: monson

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,687
    103,130
    113
    ඔව් සුද්දෙක් පුපේ ඇරියා වගේ ඇක්සන්ට් එහෙකින් පටාන් ගත්තේ.... ඊට පස්සේ තමා බඩු
    Parliament එකේ toastmasters club එකක් පටන් ගන්න තියෙන්නේ හැබැයි
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,662
    5,746
    113
    Maxxa. Well done wasantha sir

    කටාර් රජු ඇතුලු ලෝකයම එකලු කල ලාන්කේය නූතන කදිරගාමර්..කාහල නාදය සියලු ආයෝජකයෝ මවිත කල බවයි
    "We are brancruptcy...


     
    Last edited:
    • Haha
    Reactions: ruwper

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,124
    4,697
    113
    අප්පො ලංකාවෙ ඉද්දි ඕන තරම් යනවා. උඹලට වගේ මැජික් නෙමෙයි. #පොඩි_මිනිස්සු 🤌
    byyek oya giyamai da koheda. jepponda koheda sutto magic, aragayala kale oya hotel welin kochara udau kerada minisunta :rofl: :rofl: :rofl: :rofl:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,430
    10,589
    113
    එක තැනක නෑ
    byyek oya giyamai da koheda. jepponda koheda sutto magic, aragayala kale oya hotel welin kochara udau kerada minisunta :rofl: :rofl: :rofl: :rofl:
    කන්න නැතුව බත් මුට්ටි හොරකන් කරපු, අරගලේ කාලෙ ඩයස්පෝරාවෙ දෙමල්ලු දුන්න තෝසෙ කන්න පලවෙනි පාරට 5 ස්ටා හොටෙල් එකකට ගියපු ජෙප්පො පොර ටෝක්ස් දෙනව. හැබැයි අඳින්නෙ හිල් ජොක්කු. අනේ යකෝ :lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,124
    4,697
    113
    කන්න නැතුව බත් මුට්ටි හොරකන් කරපු, අරගලේ කාලෙ ඩයස්පෝරාවෙ දෙමල්ලු දුන්න තෝසෙ කන්න පලවෙනි පාරට 5 ස්ටා හොටෙල් එකකට ගියපු ජෙප්පො පොර ටෝක්ස් දෙනව. හැබැයි අඳින්නෙ හිල් ජොක්කු. අනේ යකෝ :lol:
    once a byya always a byya.

    2005 kotinta sallideela deela, Jepponge + SF ge pihiten yudde dianala horakan kerela mini marala ,


    anthimata minissu jokath dala yanna gahala pannuwe

    ekata talks :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,503
    1,472
    113

    "නූගත් පචාන්ඩුවේ හරි හමන් එකෙක් වත් නැද්ද මේවට යවන්න ලංකාව ලෝකෙට විහිළුවක් කරන්නේ නැතුව"?​

    තණ ගොඩක ඉඳිකටුවක් සොයා ගන්නවා වගේ, ඉතා හොඳින් අදහස් හුවමාරු කරගත හැකි කෙනෙකු හමු වුවත්, මේ අය ඔහුව යන්න දෙන්නේ නැහැ; මොකද ඔවුන්ට ඒ ගමන යන්න ඕනෑ වගේම, ඔවුන් තමන් ගැනම හරිම ඉහළින් හිතාගෙන ඉන්නවා.

    Maxxa. Well done wasantha sir

    කටාර් රජු ඇතුලු ලෝකයම එකලු කල ලාන්කේය නූතන කදිරගාමර්..කාහල නාදය සියලු ආයෝජකයෝ මවිත කල බවයි


    Expressing negative sentiments to potential investors. They will look the other way, for sure.
    ------ Post added on Oct 28, 2026 at 7:25 AM
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,662
    5,746
    113

    "නූගත් පචාන්ඩුවේ හරි හමන් එකෙක් වත් නැද්ද මේවට යවන්න ලංකාව ලෝකෙට විහිළුවක් කරන්නේ නැතුව"?​

    තණ ගොඩක ඉඳිකටුවක් සොයා ගන්නවා වගේ, ඉතා හොඳින් අදහස් හුවමාරු කරගත හැකි කෙනෙකු හමු වුවත්, මේ අය ඔහුව යන්න දෙන්නේ නැහැ; මොකද ඔවුන්ට ඒ ගමන යන්න ඕනෑ වගේම, ඔවුන් තමන් ගැනම හරිම ඉහළින් හිතාගෙන ඉන්නවා.


    Expressing negative sentiments to potential investors. They will look the other way, for sure.
    ------ Post added on Oct 28, 2026 at 7:25 AM
    Yehh.. Wasantha says, we are bankrupt .
    But we are being bankrupted by them in this poor way🫩
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,432
    9,319
    113
    Around the world
    වසන්ත සමරසිංහ ල කියන්නේ... ඇත්තටම මානව වාදියෝ නෙමේ. අවස්තාවාදියෝ. ඒ වගේම හැකියාවක් හෝ දක්ෂකමක් තිබූන මිනිස්සු නෙමේ.. මේ යක්කු විශ්ව විද්‍යාලේ ගියාට ඉංග්‍රීසියෙන් තියන උපාධියක් කලාට " ඉංග්‍රීසි භාෂාවට වෛර කරපු ඒ වගේම ඉංග්‍රීසියේන් කතා කරන උන්ට අපහාස කරපු " විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසියෙන් කතා කිරීම.. උපහාසයට ලක් කරපු.. භෂ්ටයෝ..අනුර කුමාර , විජිත හේරත්, වසන්ත සමරසිංහ.. මේ හැමෝම ඉංග්රී භාෂාවෙන් කෙරුණා උපාධි තියන උන්. උන්ට මෙච්චර චාටර් විදිහට ඉංග්‍රීසි කතා කරලා. ඉංග්‍රීසියෙන් කෙරෙන උපාධියක් ගන්න පුළුවන් කියල උඹල හිතනවා ද? ලංකාවේ ළමයින්ට ඉංග්‍රීසි බැරි උනාට ඕනෙම උපාධියක් තියන විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් කෙරෙන උපාධියක් කරපු එකෙක් ට ඉංග්‍රීසි භාෂාව තමන්ගේ වැඩට හසුරවා ගණන් පුළුවන්. මොකෝ විශ්ව විද්‍යාලයේ දී. ප්‍රස්න්ටෙෂන්ස් වයිවා , ඉන්ටවිව් කරලා සැහෙන පරිචයක් ලැබෙන නිසා. දැන් මුන්ට මේ 11 වසරේ පොඩි එකෙක් තරම් වත් , ඉංග්‍රීසි බැරි ඇයි . ? එතකොට මුන් උපාධිය කලේ කොහොමද?
    අන්න එතකොට තමා මිත්‍රවරුනි මුන්ගේ සරම් කැඩෙන්නේ...
    මුන්ගේ උපාධිය කලේ , ප්‍රැක්ටිකල් , තිසිස් ,.එසයින්මන්ට් ඔක්කොම කලේ මුන් නෙමේ. කැම්පස් එක ඇතුලේ හිටපු මුන්ගේ බච්චෝ..
    මුන් දේශපලනය කල නිසා මුන්ට කොස් එකට ෆුල් ටයිම් එන්න බැරි උනා කියමුකෝ.. එක හරි . එත්,. මුන් හොරට උපාධිය ගත්ත කියන එක අනුමත කරන්න පුළුවන් ද?
    මේක තමා මේ තක්කඩියන් ගේ විදිහ. .ඇඟ පුරා පචේ.. හැබැයි සිංහ හම පොරවාගෙන හිටියට.. කට ඇරිය ගමන් නරි හුව ඇහෙනවා වගේ .. මුන් කට ඇරිය ගමන් මුන්ගේ සරම් කැඩෙනවා....
    දෝහා වලදී වෙන්නෙත් එක.. සරම කැඩෙන්නේ..මුගේ විතරක් නෙමේ රටේ.. එකයි ප්‍රශ්නේ.. මූ තමා බැසිල් ට " කපුටු කාක් කාක්" කියා කියා ආණ්ඩුව පෙරලුවේ ( බසිලා ගේ ඉංග්‍රීසි හොදයි කියල වත්.. උගේ. වැඩ හොදයි කියල වත් නෙමේ මේ කියන්නේ. මුත් උන් වගේම තමා කියන්න)
    දැන් හැමෝටම එන ප්‍රශ්නේ, පුටින් , ශි ජින් පින්, භාෂා පරිවර්තකයෙක් එක්ක කතා කරන එකේ මුන්ට බැරි මොකෝ කියල..
    එකට හේතුව මේකයි.. මුන් දැන් මේ දෝහා වලදී ඉංගිසියෙන් කතා කරන්නේ.. ඇත්තටම රටට ආයෝජන ගෙන්න නෙමේ.." අපිට ඉංගිරිස් කතා කරන්නත් පුළුවන් " කියල මුන්ගේ ඩොබි සනුහරේ ට පෙන්නන.....භාෂා පරිවර්තකයෙක් දැම්මම රටට හොද උනාට මුන්ට ඕනි එක නෙමේ..
    මුන් මොන තරම් පුංචි මිනිස්සු ද? ඒ වගේම පිසචයෝ ද? රටට කෙල උනත් කමක් නැහැ..
    මම මේ කියන කතාව බොරු නං. කැම්පස් එකේ බැච් එකේ. .අඩුම ලකුණු අරන් රිපීට් 10-12 තියාගෙන අවුරුදු 3-4 පස්සේ ඩිග්රි එක කම්ප්ලිට් කරපු උන් හැසිරෙන විදිහ බලපන් පලවෙනි ජොබ් එක හම්බ උනා ම.. අන්න ඒ කුලකයට ම තමා මුන් අයිති වෙන්නේ..
    මුන් සුද්දෙක් ගාව හිට ගත්තම බලපන්. නිවටකම වැක්කෙරෙනවා ...
    කෙනෙක් අහල තිබ්බ.. මුන්ට ඉංග්‍රීසි බැරි බව තේරෙන්නේ නැත්තේ ඇයි කියල?
    උත්තරේ මෙච්චරයි.. දැන් වසන්ත සමරසිංහ ට මේ සාකච්චාවට තමන් සුදුසු නැහැ. සහ තමන් හරියට. රට ගැන සන්නිවේදනය කරන්නේ නැහැ කියල තේරෙන්නේ නැද්ද?
    තේරෙනව..
    එත්.. ඒ එක්කම වසන්ත දන්නවා තමන්ට චන්දෙ දන ලංකාවේ ඩොබිලාට, තමන්ට තරමට වත්.. කියන දේ වත් උත්තරේ වත් තේරෙන්නේ නැහැ කියල... සමරසිංහ දන්නවා.. තමන් " බා බා බැලැක් ශිප් " කිව්වත් ඩොබි ල ටික .. " දැක්ක නේද වසන්ත සහෝදරයා.. දුන්න නිවුස් රිපෝටර් ට දුවන්න" කියල තමන් ව උස්සනවා කියලා..
    පව් බං අපේ රට...

    (Sirimal Bandara)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,430
    10,589
    113
    එක තැනක නෑ
    once a byya always a byya.

    2005 kotinta sallideela deela, Jepponge + SF ge pihiten yudde dianala horakan kerela mini marala ,


    anthimata minissu jokath dala yanna gahala pannuwe

    ekata talks :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    ප්‍රේමදාස BBQ කරන එකෙන් බේරෙන්න ප්‍රභාකරන් ගාවට ගිහින් අපිව බේරගන්න කියල අඬපු, LTTE ඩයස්පෝරාවෙ සල්ලි අරන් උන්ට නයට කහින, අරගලේ කාලෙ ඩයස්පෝරවෙන් දුන්න තෝසෙ කාපු උන් ලැජ්ජා නැතුව LTTE එක ගැන කතා කරනවා :sorry:

    ඉන්දියානු ව්‍යාප්තවාදය කියල බොරුවට කොල්ලො කෙල්ලො අවුස්සලා උන්ව මරාගෙන දැන් ඉන්දියාවෙ හොඳම මිතුරා ලු. අනේ යකෝ!

    ෆොන්ට් සයිස් එක ලොකු කරන්නම රිදුනා නේද? Nice! :lol:

    #පොඩි_මිනිස්සු 🤌