අද නම් චේස් කරන්න බෑ.................
කලින් මැච් එක හිතුවෙත් නැහැ ඒත් චේස් කරලා දින්නා
ලාහොර් වල සිංහළුන්ගෙ ඉතිහාසෙ දිනලා තියෙනවා සැහෙන්න .
ඉතිං ඒ උපකල්පන මත මේකත් දිනාවි කියලා හිතන්න පුළුවන් කෙනෙක් .
ඔව් අර කිව්වත් වගෙ දිනනකන් කියන්න බැහැ නම් තමා .
30-40 tike thamai ghla thiyenne
Wkts wadiya denne nathuwa overs 30k gahnna puluwan nm dinanna plwn
------ Post added on Oct 29, 2026 at 5:32 PM
ඒංගලන්තෙ කොහොමත් ඔය වැඩේට දක්ෂයි මෙයා .
අන්තිම ඕවර් දහය තමා උන්ගෙ වැඩ පෙන්වන්නෙ.
මට මතකයි අර ජයසූරියලා ඒ කාලෙ චේස් කරා 321 ක් .
ඒ මැච් එකෙත් මුල් ඕවර් 5 ට එංගලන්තෙ ලකුණු දෙකක් වගෙ ගහලා තිබ්බෙ. එත් අන්තිමට උන් පට්ට නෙලිල්ලක් නෙළුවා.
කලින් හාරසියගාණෙ මැච් එකත් එහෙමනෙ.