සිංහළු ෆෝම් එකෙ ඉන්නෙ එහෙනම් .
මේ විදියටම බැරිද බන් ඉන්දියාවට නෙලන්න ඉන්දියාව ඇතුලෙම .
2005 දි ද කොහෙද මැච් 7 ක් තියලා එකෙන් 6 ක් ඉන්දියාව දිනපු ඒ තැන ඉඳන් පටන් ගත්තු ඉන්දියානු බය අහවර කරන්න බැරි වෙයිද ?
ඉන්දියන් උන් ලන්කාවට තලන්නේ වෙනමම ෆෝර්ම් එකකින්
ලංකාවේ උනුත් උන් ඉස්සරහ පට්ට ෆේල්
කවදා නැති වෙයිද මන්දා මුන්ට තියෙන බය
දිල්ෂාන් විතරයි අන්තිමට බය නැතිව ඉන්දියාවට ගහපු එකෙකුට හිටියේ