උඹලා රෝද 4 වාහනයක් ගත්තේ/ගන්න බලාපොරොත්තු වන්නේ...

වැඩිම ප්‍රමුඛතාව අනුව මනාපය පලකරන්න

  • දිනපතා වැඩට යාමට

    Votes: 12 11.0%
  • ගේදොර, දෙමව්පිය, දරුවන්ගේ කටයුතු පහසු කරගැනීමට

    Votes: 64 58.7%
  • නිවාඩුවට ට්‍රිප් යාමට

    Votes: 5 4.6%
  • යාලුවන්ට නෑදෑයින්ට වාහන තිබෙන නිසා තමන් කොන් වේ යැයි බියට

    Votes: 4 3.7%
  • තමන්ගේ තත්වය ලෝකයාට පෙන්වීමට

    Votes: 24 22.0%

  • Total voters
    109

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,169
    9,979
    113
    Galaha
    වයිෆුයි මායි යාලුවෙලා ඉන්න කාලේ තිබ්බ ආසාවකට ගත්තෙ.
    ලඟදි තව එකක් ගන්නව පොඩි වැඩක් තියෙනව ඒක පත්තු වෙනකල් ඉන්නෙ මම.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,451
    6,912
    113
    වින්ටර් ෆොල්
    වැඩට යනවා ගානක් හොයා ගන්නවා අම්මලාගේ කඩේට බඩු ගේනවා. ජොබ් එක ගහලා ගියොත් කාල බීලා ගේමක් ගහන්න පුළුවන්.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,858
    3,341
    113
    38
    @ katubedda
    මම ගත්ත හේතුව උබ දාලා නැ.

    මම රෝද දෙකෙන් ගිහින් කකුල් දෙකයි අත් දෙකය් දෙකම තැරිගහගෙන දවස් දහයක් ඇදට වෙලා හිටියා. තවත් බයිකෙ යන්නෙ නැ කියලා හිතාගත්තා.

    තමන්ගේ ආරාක්ශාව කියලත් දාපන් එකක්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,192
    12,348
    113
    lankawa wage podi rataka kei car ekak thibbath athi. dura trip ekak yanna unath sedan ekak hondatama athi.
    bauthare SUV ganne status symbol widiyata. owala kawruth kale yanne nahane.
    SUV ganna bari un vezel wage anatha cross over ekak hari aran status maintain karanna balanne..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,626
    50,879
    113
    සේදවත්ත
    පොයින්ට් A to පොයින්ට් B සැනසීමේ යන්න . එපමණයි . දැන් එල්වන එකත් එපා වෙලා ඔටෝනමස් එකක් සමාන්‍ය ගානකට එනකම් ඉන්නෙ . ඉදගත්ත ෆිල්ම් එකක් බලුවා ගියා , ඊලගට උඩින් යන්න ඕනේ ට්‍රැෆික් එපා වෙලා ඉන්නේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,569
    -469
    113
    Reaction score 🤯
    ado rina welane.kohomada ehema wenne
    ඔය එකෙක් ඇවිල්ල මම දාපු comment එකකට මල පැනල මොකක් හරි bot කෙනෙක් run කරල ද මන්ද මට angry react දාගෙන ගියා.. එදා දල මම බඩගින්නෙ 😕
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,409
    1
    29,519
    113
    මොන හේතුවක් නිසා ගත්තත් ගන්නේ ලක්ෂ 12ට තියෙන Vitz හෑවගේ මොඩ්ල් එක
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,651
    15,525
    113
    🌎
    lankawa wage podi rataka kei car ekak thibbath athi. dura trip ekak yanna unath sedan ekak hondatama athi.
    bauthare SUV ganne status symbol widiyata. owala kawruth kale yanne nahane.
    SUV ganna bari un vezel wage anatha cross over ekak hari aran status maintain karanna balanne..
    ubath vezel ekak gatta kivva ne :baffled:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,192
    12,348
    113
    ubath vezel ekak gatta kivva ne :baffled:
    Pissuda ban naha.

    ඔය එකෙක් ඇවිල්ල මම දාපු comment එකකට මල පැනල මොකක් හරි bot කෙනෙක් run කරල ද මන්ද මට angry react දාගෙන ගියා.. එදා දල මම බඩගින්නෙ 😕
    Spamcheck ta report karapan. Oka hadala aruwath ban karai.
    ------ Post added on Oct 30, 2026 at 8:30 AM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,537
    1
    12,102
    113
    ඔය එකෙක් ඇවිල්ල මම දාපු comment එකකට මල පැනල මොකක් හරි bot කෙනෙක් run කරල ද මන්ද මට angry react දාගෙන ගියා.. එදා දල මම බඩගින්නෙ 😕
    admin ponnayo nidine.kiriyath appiriya wegena enne me gobbayo hinda bn
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,569
    -469
    113
    admin ponnayo nidine.kiriyath appiriya wegena enne me gobbayo hinda bn
    මට පාඩුවක් නෑ. ඒත් ඕකෙන් පස්සෙ මටත් ටිකක් එපා වෙලා ඉන්නෙ. මගෙ නම පවා දාල expose කරනව කියල ගේම ඉල්ලුව. බය නම් නෑ. ඒත් මොකටද එහෙම් එක එකාගෙන් චොර වෙන්නෙ බේද.

    Pissuda ban naha.


    Spamcheck ta report karapan. Oka hadala aruwath ban karai.
    ------ Post added on Oct 30, 2026 at 8:30 AM
    සත පහකට එකෙක් ගනන් ගත්තෙ නෑ මේ වෙනකන්. එවෙලෙම කලා. Comment 4-5ක් ම report කලා
    ------ Post added on Oct 30, 2026 at 2:12 PM