අද (30) අලුයම 01:30 ට පමණ මොරටුව - එගොඩඋයන ප්‍රදේශයේ දී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ මංතීරුවෙහි ඉතා අපරික්ෂාකාරීව ධාවනය කළ යතුරුපැදියක් මෝටර් රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවුන බිහිසුණු අනතුරකින් යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනු ලැබුවා.