මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෙහෙයුමක්

topkollek

Well-known member
  • May 22, 2014
    44,823
    1
    59,332
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධති විශ්ලේෂණය කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා.

    මේ සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ටෙලිකොම් ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් මෙන්ම වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකායේ නිලධාරින් ද එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

    දීර්ඝ කාලයක සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දූෂණ සෙවීම මෙහි අරමුණ වී තිබෙනවා.
    1793340059_3615656_hirunews.jpg

    https://cdn.hirunews.lk/Data/News_Images/202610/1793340059_3615656_hirunews.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,690
    2,118
    113
    United States
    දත්ත පද්ධතියම පරීක්ෂා කරන එක නම් හොඳ වැඩක්, මෙච්චර කල් ඇතුලේ මොනව වෙලා තිබුණද කියලා දැන්වත් එළියට එනව නම් වටිනවා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,921
    113
    35
    Spain
    ප්‍රබූ දේශපාලනේ ඉවරයි බන් අඬන්නේ නැතුව හිටපන්
    උඹලගේ ඊනියා නිර්ප්‍රභූ උන්ගේ කාලෙත් ඉවර වෙනවා දවසක.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,955
    32,654
    113
    Oke K.K.S. la tika question kaaranam dipu game ahuwei neda? Moko data base eka edit krala backup thiyaida hora wada karapu mokekwath?
     
    • Like
    Reactions: waca

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,006
    9,293
    113
    ulan bator
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධති විශ්ලේෂණය කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා.

    මේ සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ටෙලිකොම් ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් මෙන්ම වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකායේ නිලධාරින් ද එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

    දීර්ඝ කාලයක සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දූෂණ සෙවීම මෙහි අරමුණ වී තිබෙනවා.
    1793340059_3615656_hirunews.jpg

    https://cdn.hirunews.lk/Data/News_Images/202610/1793340059_3615656_hirunews.jpg
    daththa paddathiya gana hoyanna file kawara asse balanne mokada kiyapalla!
     
    • Haha
    Reactions: Smartm