නැයිට් රයිඩර්!

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,753
    6,497
    113
    ගේට් එකත් කඩගෙන ටෙරස් එකටම ගියානෙ, මේක තමයි නියම නයිට් රයිඩර් එක

    Halloween Skeleton GIF
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,479
    30,366
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක නෙමෙයි. මාසෙකට විතර කලින් මීගමුව පැත්තේදි වයසක සුද්දෙක් වාහනේ එලවද්දි පපුවේ අමාරුවක් ඇවිත් මිනිස්සුන්ව යටකරන් ගිහිල්ල තිබුන වීඩියෝවක් තිබුනද? 🤔
     
    • Like
    Reactions: SomiBoyz

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,753
    6,497
    113
    ඒක නෙමෙයි. මාසෙකට විතර කලින් මීගමුව පැත්තේදි වයසක සුද්දෙක් වාහනේ එලවද්දි පපුවේ අමාරුවක් ඇවිත් මිනිස්සුන්ව යටකරන් ගිහිල්ල තිබුන වීඩියෝවක් තිබුනද? 🤔

    නැහැනෙ බං :unsure:
     
    • Like
    Reactions: SomiBoyz

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,987
    26,853
    113
    Fantasy
    ඒක නෙමෙයි. මාසෙකට විතර කලින් මීගමුව පැත්තේදි වයසක සුද්දෙක් වාහනේ එලවද්දි පපුවේ අමාරුවක් ඇවිත් මිනිස්සුන්ව යටකරන් ගිහිල්ල තිබුන වීඩියෝවක් තිබුනද? 🤔
    උබ කියන්නේ අර BYD එක රේස් වෙලා 4 දෙනෙක් නැති උන එකද
     
    • Like
    Reactions: SomiBoyz