අද බොනවා කිරියණි
imback2008 Well-known member Nov 1, 2025 3,001 3,993 113 18 Bohitiya Oct 31, 2026 #1 Reactions: NowUCmeNowUDont, pathaleiretta, monson and 2 others
clumsyhulk Well-known member Sep 20, 2024 9,910 15,976 113 🌎 Oct 31, 2026 #2 වටේ ඉන්න උන් කොහොමද bng හිනා නොවී ඉන්නේ Reactions: NowUCmeNowUDont and imback2008
imback2008 Well-known member Nov 1, 2025 3,001 3,993 113 18 Bohitiya Oct 31, 2026 #3 clumsyhulk said: වටේ ඉන්න උන් කොහොමද bng හිනා නොවී ඉන්නේ Click to expand... එකනෙ බන්
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,766 113 United States Oct 31, 2026 #4 වටේ උන්ට හිනා නොවී ඉන්න බැරි වුණ එක තමයි මටත් හොඳම හරිය, කිරියණි බොන විදිය දැක්කම හිනා යනවා නේද බන්
tharakaf Well-known member Oct 19, 2020 38,222 79,706 113 Oct 31, 2026 #5 clumsyhulk said: වටේ ඉන්න උන් කොහොමද bng හිනා නොවී ඉන්නේ Click to expand... මගේ තියරිය මෙච්චරයි. මූ කොහෙන්හරි අඩු කුලේ දුප්පත් උන් ටිකක් අරන් ඇවිත් උන්ට රඟපාන්න සල්ලි දෙනවා. උන්ව තමා මූ හැම සතියෙම "සුව කරන්නෙ". ඒක දැකලා ඇන්දෙන්න ලොකු උන්, මුගෙ luxury lifestyle එකට ඕන කරන funding ටික දෙනවා. Reactions: clumsyhulk and monson
clumsyhulk said: වටේ ඉන්න උන් කොහොමද bng හිනා නොවී ඉන්නේ Click to expand... මගේ තියරිය මෙච්චරයි. මූ කොහෙන්හරි අඩු කුලේ දුප්පත් උන් ටිකක් අරන් ඇවිත් උන්ට රඟපාන්න සල්ලි දෙනවා. උන්ව තමා මූ හැම සතියෙම "සුව කරන්නෙ". ඒක දැකලා ඇන්දෙන්න ලොකු උන්, මුගෙ luxury lifestyle එකට ඕන කරන funding ටික දෙනවා.