ලොව ලස්සණම කාන්තාවන් ඉන්න රට...😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,158
    49,516
    113
    ලංකාව පැත්ත පලාතක නෑනේ ඒ වුනාට ලංකාවේ කෙල්ලෝ අලි ඔළුවෙන් ඉන්නේ..😅



    23unMkJ.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,546
    1
    20,774
    113
    35
    Spain
    මන් නම් හිතන්නේ සීෂෙල්ස්, මොරිෂස් වගේ ඉන්න උන් ලස්සනයි කියල. උන් හොඳට මික්ස් වෙලා තියෙන්නේ. හෙළ ජාන, ඉන්දියන් ජාන, තම්බි ජාන, කළු ජාන යුරෝ ජාන ඔක්කොම තියෙනවා උන්ට.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    රෂියාව උඩින්ම තියෙන එක බලද්දි වෙනිසියුලාවයි ඉන්දියාවයිත් උඩින් ඉන්න එක නම් අහන්න දෙයක් නෑ, ඒත් මේක සර්වේ එකක් නෙවෙයි කියලා පහළින් දාලා තියෙන එක නම් හොඳයි
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,926
    1
    53,930
    113
    ප*යාගල
    sorry.com
    මන් නම් හිතන්නේ සීෂෙල්ස්, මොරිෂස් වගේ ඉන්න උන් ලස්සනයි කියල. උන් හොඳට මික්ස් වෙලා තියෙන්නේ. හෙළ ජාන, ඉන්දියන් ජාන, තම්බි ජාන, කළු ජාන යුරෝ ජාන ඔක්කොම තියෙනවා උන්ට.
    Light brown skin color minus indian look = Mmmmmmmm
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,209
    11
    3,725
    113
    ලස්සනම කෙල්ලො ඉන්නෙ ලෙබොනන්.

    ඊට පස්සෙ ජෝර්ඩාම් ටර්කි ඉරාන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,421
    24,367
    113
    ඔය මොන බයිලා ගැහුවත් ඇමෙරිකන් කෙල්ලො කොල්ලො තමයි සමස්තයක් විදිහට ලස්සනම.
    උන්ගෙ figures 👌

    උන්ගෙ නියම මික්ස් එකක් තියෙන්නෙ.
    European සුදු ජාන + කල්ලොන්ගෙ muscular ඇෆ්‍රිකන් ජාන + native american උන්ගෙ ජාන.
    European ජානත් එක තැනකින් නෙමෙයි හතර වටෙන්ම ආපුවා.
    Native Americans ල කියන්නෙ අවුරුදු 30000 කට විතර උඩදි East Asian + Siberian ල එක්ක මික්ස් වෙලා හැදිච්ච කොට්ඨාසයක්.
    ඇමෙරිකන්ස්ලා ලෝකෙ වටේම උන්ගෙ මික්ස් එකක්.

    ඉන්දියන්/ශ්‍රී ලංකන් තමයි physically කැතම.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,846
    4,253
    113
    43
    Wakanda
    eeye galle fort eke hitiya bn tourist indian family ekak. indian kiyala kiyanna ba pattama lassnai yku. russian wage. habai katha karddi therenawa hindi kiyala :rolleyes: daspa gathi athi lassana unata
    උතුරු ඉන්දියාවෙ ටිකදෙනෙක් ඉන්නව උන් ලස්සනයි ඉරාන ජාන හින්ද
    ඒ ඇරුනම බහුතරය ගූ කැතයි
    උබ තාරකගෙ කමෙන්ට් බල බල අතේ ගහන්න නැතිව ලෝකෙ ගැන හොයල බලපන්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,145
    17,377
    113
    eeye galle fort eke hitiya bn tourist indian family ekak. indian kiyala kiyanna ba pattama lassnai yku. russian wage. habai katha karddi therenawa hindi kiyala :rolleyes: daspa gathi athi lassana unata
    North Indian un witharak nemei Indian kiyanne.
    South India wala ganan gannewath naha North Indian superstars lawa and vice versa.
    Meka Indian origin thiyena ekek hadapu list ekak sure.
     
    • Wow
    Reactions: Nidarshana_k

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,158
    49,516
    113
    ඔය මොන බයිලා ගැහුවත් ඇමෙරිකන් කෙල්ලො කොල්ලො තමයි සමස්තයක් විදිහට ලස්සනම.
    උන්ගෙ figures 👌

    උන්ගෙ නියම මික්ස් එකක් තියෙන්නෙ.
    European සුදු ජාන + කල්ලොන්ගෙ muscular ඇෆ්‍රිකන් ජාන + native american උන්ගෙ ජාන.
    European ජානත් එක තැනකින් නෙමෙයි හතර වටෙන්ම ආපුවා.
    Native Americans ල කියන්නෙ අවුරුදු 30000 කට විතර උඩදි East Asian + Siberian ල එක්ක මික්ස් වෙලා හැදිච්ච කොට්ඨාසයක්.
    ඇමෙරිකන්ස්ලා ලෝකෙ වටේම උන්ගෙ මික්ස් එකක්.

    ඉන්දියන්/ශ්‍රී ලංකන් තමයි physically කැතම.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,546
    1
    20,774
    113
    35
    Spain
    උතුරු ඉන්දියාවෙ ටිකදෙනෙක් ඉන්නව උන් ලස්සනයි ඉරාන ජාන හින්ද
    ඒ ඇරුනම බහුතරය ගූ කැතයි
    උබ තාරකගෙ කමෙන්ට් බල බල අතේ ගහන්න නැතිව ලෝකෙ ගැන හොයල බලපන්
    හේමා මාලිනි දකුණු ඉන්දියාවෙන් උතුරට ගියපු ගෑණියක් නේ. තාමත් බලපන් ලස්සන. දකුණේ ලස්සන උන් ඉන්නවා, අපේ උන් කළු = කැත කියල හිතන් ඉන්න එකයි අවුල.