BYD atto 2 / atto 3 ගැන අදහසක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,007
    79,179
    113
    මහත්වරුනි, දිනෙන් දින ඉහල යන ඉන්ඩන මිලයි, අලුත් වාහනයක් ගන්න තියෙන ආසාවත් එක්ක BYD රතයක් ගැන ආසාවක් ආවා.

    • BYD පාවිච්චි කරන ඔයාලගෙ එක්ස්පීරියන්ස් එක කොහොමද ?
    • මොකද්ද පාවිච්චි කරන මොඩල් එක ? Kilometers ගාන on paper තියෙන ගානම යන්න පුලුවන් ද නැත්නම් ඒට වඩා ගොඩක් අඩු ද ?
    • ඔයාල චාර්ජ් කරන්නෙ ගෙදරම නම් චාර්ජ් කරන්න දාන්නෙ කොයි වෙලාවටද ?
    • 5kw සෝලා එකක් මේවැඩේට ඇති ද ?
    • චාර්ජින් පොයින්ට්ස් වලින් චාර්ජ් කරනකොට කොච්චර මුදලක් වැය වෙනවද?
    • මේන්ටෙනන්ස් කොහොම්ද ? සර්විස් කරනකොට තත්වය කොහොමද කීයක් යනවද ?
    • byd සම්බන්ධව ජොන් කීල්ස් සර්විස් රෙපෙයාර් සම්බන්ධ ගැටළු උන් විස්දනවද ?. නැත්නම් අපි පොඩි දේටත් waiting ලිස්ට් එකේ ඉන්න ඕනද ? .

    තව ඉතින් ඔය මහත්තුරු අරන් පාවිච්චි කරනකොට ඉගෙන ගත්ත දේවල්, ගුන දොස්, ඉස්සරහට එන අලුත් අප්ඩේට්ස් / මොඩල් ගැන දන්න දේවල් එහෙමත් දාගෙන යන්න. තව කෙනෙක්ටත් වැදගත් වෙයි.

    Atto 2 / Atto 3 කියල දාල තියෙන්න දැන්ට ආසාව තියෙන්න මේ මොඩල්ස් 2 ට නිසා.

    BYD Atto 2

    byd-atto2-exterior-04-green-xl.jpg


    BYD Atto 3 එක ගැන බලනකොට Yuan Plus Atto 3 කියන මොඩෙල් එක එනව කියල දැක්ක. ඒක මෙහෙට එනකොට කීයක් වගේ වෙයිද දන්නෙ නැහ.
    byd-atto-3-yuan-plus-1.jpg
    BYD වල මම දකින ලොකු ප්‍රශ්න 2යි තියෙන්නෙ.

    එක, after sales service එක. බඩු කැඩුනොත් ආයි හදාගන්න පට්ට කාලයක් යනවා, මාස ගානක් වෙන්න පුලුවන්. ඉතින් ඒක උඹේ එකම වාහනේ විදියටනම් තියෙන්නෙ ඒක පට්ට risky.

    දෙවනි එක තමා, depreciation එක, මේවත් නිකන් චයිනීස් ෆෝන් වගෙ. අවුරුදු 2 3 යද්දි මීට වඩා සුපිරි මොඩල් ඇවිල්ලා මේවා ගත්ත ගානට වඩා 50%ක් විතර අඩුවෙන් තමා දෙන්න වෙන්නෙ. එහෙම උනාම ඉතින් අලුත් වාහනේකට upgrade වෙන්න සාමන්ය මිනිහෙක්ට බෑ. ඉතින් හිතපන්කො අලුත් බඩුවක් පාරෙ යනකොට උඹට හිත හදාගෙන මේක අවුරුදු 5 10ක් පදින්න පුලුවන්ද?
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,570
    657
    113
    Colombo Sri Lanka
    using atto 3 and i am first few customers who ordered atto 3
    now mileage 22k+ and no issues at all, 2 small accidents and jkcg done repair without any issue
    i have the superior model and range is 480 in real world 430+ in colombo and 400+ in highway with 100kmph
    last friday night went to funeral on katugasthota from boralesgamuwa through kurunegala and back from Kegalle Road, 300+ km start from 88% and end in 41%
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,862
    1
    53,785
    113
    ප*යාගල
    sorry.com
    හිතපන්කො අලුත් බඩුවක් පාරෙ යනකොට උඹට හිත හදාගෙන මේක අවුරුදු 5 10ක් පදින්න පුලුවන්ද?
    parana ewa recall karala Aluth model ekatat trade in promotion dunna nm niyamai. Tax eka wadi nisa mun oka karana ekak na
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    467
    762
    93
    BYD Range එක ලංකාවේ advertise කරන්නේ NEDC කියන method එකට. ඒත් latest method එක තමයි WLTP. ඒක ගොඩක් real life range එකට සමානයි කියලා තමයි කියන්නේ. ඒ අනුව NEDC එකෙන් 15%ක් විතර අඩු වෙන්න ඕනි. මම BYD 410km range තියෙන එකක් පදින්නේ. traffic time එකේ දවසට 58km ක් යනවා. Full charge කළාම දවස් 5ම යන්න පුළුවන්. මගේ calculation අනුව 340ක් වගේ කරනවා
    Highway around 80kmph speed එකට යනකොට 410km ම යන්න පුළුවන්.
    දුර යනකොටත් ඒ ගානම වගේ කරනවා.
    ටික කාලය පදිනකොට driving pattern එක පුරුදු උනාම max range එක ගන්න පුළුවන්.
    BEV වල නං සර්විස් cost එකක් 10000km පාරක් රු. 20000/= කට අඩුවෙන් යන්නේ. PHEV වල තමයි case එකක් යන්නේ cost එක වැඩි කියලා. Accident Repair වලට නං මාස 2-3 ක waiting ඉන්න වෙනවා දැනට.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,905
    8,086
    113
    BYD වල මම දකින ලොකු ප්‍රශ්න 2යි තියෙන්නෙ.

    එක, after sales service එක. බඩු කැඩුනොත් ආයි හදාගන්න පට්ට කාලයක් යනවා, මාස ගානක් වෙන්න පුලුවන්. ඉතින් ඒක උඹේ එකම වාහනේ විදියටනම් තියෙන්නෙ ඒක පට්ට risky.
    දැං ඔය අලුතෙන් ආපු වෙසල් වලට, Corolla cross වලට වගේ ඒවට පාට්ස් තියනවද.

    හැම වාහනයක්ම අලුතෙන් එනකොට පාට්ස් නැහැනේ
    ටික දවසකින් ඒව එන්න ගන්නවා

    චීනෙං බඩු ගෙන්නන එවුන් කොයි තරම් ඉන්නවද. තව ටික දවසකින් උනුත් පාට්ස් එහෙම ගේන්න ගනීවි (එහෙම වෙන්න ඕන එතකොට තමයි JK එකට තියන මොනොපොලි එක නැති වෙන්නෙ)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,007
    79,179
    113
    දැං ඔය අලුතෙන් ආපු වෙසල් වලට, Corolla cross වලට වගේ ඒවට පාට්ස් තියනවද.

    හැම වාහනයක්ම අලුතෙන් එනකොට පාට්ස් නැහැනේ
    ටික දවසකින් ඒව එන්න ගන්නවා

    චීනෙං බඩු ගෙන්නන එවුන් කොයි තරම් ඉන්නවද. තව ටික දවසකින් උනුත් පාට්ස් එහෙම ගේන්න ගනීවි (එහෙම වෙන්න ඕන එතකොට තමයි JK එකට තියන මොනොපොලි එක නැති වෙන්නෙ)
    යකෝ, vezel,toyota එකක් ගිහින් දාපන් හදන්න සතියෙන් දෙකෙන් එලියෙ. ගේමක් නෑ. BYD එකක් දැම්මොත් මාස 3 4ක් තියෙනවා waiting list වල. ඕනතරම් incident තියෙනවා එහෙම.

    ඕක ලංකාවට විතරක් ආවේනික ප්‍රශ්නයක් නෙවී, ලෝකෙවටේම ඕක තියෙනවා. අනික ලංකාවෙ JKH වලින් හැදුවෙ නැත්තන් warranty නෑ. උන් vendor lock කරලා තියෙන්නෙ. ඒකත් ප්‍රශ්නයක්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,411
    11,008
    113
    Kandy
    මහත්වරුනි, දිනෙන් දින ඉහල යන ඉන්ඩන මිලයි, අලුත් වාහනයක් ගන්න තියෙන ආසාවත් එක්ක BYD රතයක් ගැන ආසාවක් ආවා.

    • BYD පාවිච්චි කරන ඔයාලගෙ එක්ස්පීරියන්ස් එක කොහොමද ? Supiri
    • මොකද්ද පාවිච්චි කරන මොඩල් එක ? Kilometers ගාන on paper තියෙන ගානම යන්න පුලුවන් ද නැත්නම් ඒට වඩා ගොඩක් අඩු ද ? 400+ puluwan. Colombo to Kandy return 32% charge left. magin crage naha
    • ඔයාල චාර්ජ් කරන්නෙ ගෙදරම නම් චාර්ජ් කරන්න දාන්නෙ කොයි වෙලාවටද ? gedara, hithuna welawata
    • 5kw සෝලා එකක් මේවැඩේට ඇති ද ? mage 5KW on grid.
    • චාර්ජින් පොයින්ට්ස් වලින් චාර්ජ් කරනකොට කොච්චර මුදලක් වැය වෙනවද? never tried
    • මේන්ටෙනන්ස් කොහොම්ද ? සර්විස් කරනකොට තත්වය කොහොමද කීයක් යනවද ? still first eka witharai no idea
    • byd සම්බන්ධව ජොන් කීල්ස් සර්විස් රෙපෙයාර් සම්බන්ධ ගැටළු උන් විස්දනවද ?. නැත්නම් අපි පොඩි දේටත් waiting ලිස්ට් එකේ ඉන්න ඕනද ? . danata no issues
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,300
    91
    113
    යකෝ, vezel,toyota එකක් ගිහින් දාපන් හදන්න සතියෙන් දෙකෙන් එලියෙ. ගේමක් නෑ. BYD එකක් දැම්මොත් මාස 3 4ක් තියෙනවා waiting list වල. ඕනතරම් incident තියෙනවා එහෙම.

    ඕක ලංකාවට විතරක් ආවේනික ප්‍රශ්නයක් නෙවී, ලෝකෙවටේම ඕක තියෙනවා. අනික ලංකාවෙ JKH වලින් හැදුවෙ නැත්තන් warranty නෑ. උන් vendor lock කරලා තියෙන්නෙ. ඒකත් ප්‍රශ්නයක්
    බොරු පච කියන්න එපා බන් ,මගේ tail gate එක සම්පූර්නෙන් replace කලා negembo byd එකෙන් දවස් 5යි ගියේ , ඔය මාස ගනන් යනව කියන්නෙ ලොකූ තැරි ගැහෙන්න accident උන ඒවා , byd නෙවෙයි මොන වාහනයක් උනත් තැරි ගැහෙන්න accident උනාම මාසගනන් යනව තමයි.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,718
    612
    113
    ලන්ඩන් වත්ත
    මහත්වරුනි, දිනෙන් දින ඉහල යන ඉන්ඩන මිලයි, අලුත් වාහනයක් ගන්න තියෙන ආසාවත් එක්ක BYD රතයක් ගැන ආසාවක් ආවා.

    • BYD පාවිච්චි කරන ඔයාලගෙ එක්ස්පීරියන්ස් එක කොහොමද ? Supiri
    • මොකද්ද පාවිච්චි කරන මොඩල් එක ? Kilometers ගාන on paper තියෙන ගානම යන්න පුලුවන් ද නැත්නම් ඒට වඩා ගොඩක් අඩු ද ? 400+ puluwan. Colombo to Kandy return 32% charge left. magin crage naha
    • ඔයාල චාර්ජ් කරන්නෙ ගෙදරම නම් චාර්ජ් කරන්න දාන්නෙ කොයි වෙලාවටද ? gedara, hithuna welawata
    • 5kw සෝලා එකක් මේවැඩේට ඇති ද ? mage 5KW on grid.
    • චාර්ජින් පොයින්ට්ස් වලින් චාර්ජ් කරනකොට කොච්චර මුදලක් වැය වෙනවද? never tried
    • මේන්ටෙනන්ස් කොහොම්ද ? සර්විස් කරනකොට තත්වය කොහොමද කීයක් යනවද ? still first eka witharai no idea
    • byd සම්බන්ධව ජොන් කීල්ස් සර්විස් රෙපෙයාර් සම්බන්ධ ගැටළු උන් විස්දනවද ?. නැත්නම් අපි පොඩි දේටත් waiting ලිස්ට් එකේ ඉන්න ඕනද ? . danata no issues
    first service eka witharai kiyanne thama aluthma ekak ne. congratulations.
     
    • Love
    Reactions: dmsupun

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,819
    9,229
    113
    kandy
    වාහනයක් ගන්න බැරි උන්ගේ කෙඳිරිලි , පරණ වාහන කාරයන්ගේ අදෝනා අහන්නේ නැතුව BYD එකක් ගනින් . මතක තියා ගනින් ලංකාවේ එකෙක් වාහනයක් ගන්න උපදෙස් දෙනවා නම් හරිම පරිස්සම් වෙයන් උන් කියන දේවල් ගැන .
    කාර් සෙල් කාරයෝ , පරණ වාහන විකුනන්න බලන් ඉන්න උන් , ගරාජ් කාරයෝ ඔක්කොම කියන්නේ EV ගන්න එපා කියලා . ඒ උන්ගේ වාසියට. . හැබැයි සමහර හේතු තියනවා සලකලා බලන්න ඕන .
    උදාහරණයක් හැටියට දවසට 150km වඩා drive කරනවා නම් වගේ EV එකක් හරි යන්නේ නැති වෙන්න පුළුවන් .
    තව ගෙදර voltage එක stable නැත්නම් (උදා -200V වාඩා අඩු වෙනවා නම් වගේ ) home චාජින් එකේ කෙස් එන්න පුළුවන් ..

    මේ වගේ ගැටළු නැත්තනම් EV එකකට යන්න .
    කොහොමත් අනාගතය EV . එක අපි කැමති උනත් නැති උනත් කරන්න දෙයක් නෑ

     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    BYD වල මම දකින ලොකු ප්‍රශ්න 2යි තියෙන්නෙ.

    එක, after sales service එක. බඩු කැඩුනොත් ආයි හදාගන්න පට්ට කාලයක් යනවා, මාස ගානක් වෙන්න පුලුවන්. ඉතින් ඒක උඹේ එකම වාහනේ විදියටනම් තියෙන්නෙ ඒක පට්ට risky.

    දෙවනි එක තමා, depreciation එක, මේවත් නිකන් චයිනීස් ෆෝන් වගෙ. අවුරුදු 2 3 යද්දි මීට වඩා සුපිරි මොඩල් ඇවිල්ලා මේවා ගත්ත ගානට වඩා 50%ක් විතර අඩුවෙන් තමා දෙන්න වෙන්නෙ. එහෙම උනාම ඉතින් අලුත් වාහනේකට upgrade වෙන්න සාමන්ය මිනිහෙක්ට බෑ. ඉතින් හිතපන්කො අලුත් බඩුවක් පාරෙ යනකොට උඹට හිත හදාගෙන මේක අවුරුදු 5 10ක් පදින්න පුලුවන්ද?

    ලක්ෂ 100ට අවුරුදු 15ක් පරණ ලඩි විකුණගන්න බැරි සේල් කාරයන්ගෙ කෙඳිරිය තමා ඕක 😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,007
    79,179
    113
    ලක්ෂ 100ට අවුරුදු 15ක් පරණ ලඩි විකුණගන්න බැරි සේල් කාරයන්ගෙ කෙඳිරිය තමා ඕක 😂
    වාහනයක් ගන්න සල්ලි තියෙන උන් කමෙන්ට් කරපල්ලා මේකෙ :sneaky: :sneaky:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,210
    113
    වාහනයක් ගන්න සල්ලි තියෙන උන් කමෙන්ට් කරපල්ලා මේකෙ
    ෆිනෑන්ස් වාරිකේ ගෙවාගන්න බැරුව අඬන එකාගෙ කතාව බලපන්කො 🤣🤣
     

    nupus

    Well-known member
  • Oct 28, 2023
    288
    392
    63
    බෝයිස් මන් මේ මගේ නොදැනුවත්කමට අහන්නෙ, අර මට්ටක්කුලියෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ උඹලට BYD ගන්න බයක් නැත්ද බන්, ඒක ඔටෝ ඇක්සලරේට් වෙලා වුණා කියල නේද කියන්නෙ?

    https://www.newswire.lk/2026/09/17/...uto-raced-police-order-technical-examination/
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,007
    79,179
    113
    ෆිනෑන්ස් වාරිකේ ගෙවාගන්න බැරුව අඬන එකාගෙ කතාව බලපන්කො 🤣🤣
    කාටද බන් ෆිනෑන්ස් වාරිකේ ගෙවාගන්න බැරි?

    බෝයිස් මන් මේ මගේ නොදැනුවත්කමට අහන්නෙ, අර මට්ටක්කුලියෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ උඹලට BYD ගන්න බයක් නැත්ද බන්, ඒක ඔටෝ ඇක්සලරේට් වෙලා වුණා කියල නේද කියන්නෙ?

    https://www.newswire.lk/2026/09/17/...uto-raced-police-order-technical-examination/
    සිංහලුන්ට ගම වටේට ශෝ එකක් දාන්න බන් ඕන, උන්ට safety වැඩක් නෑ. හැම වාහන බ්‍රෑන්ඩ් එකකම වගේ අවුල් තියෙනවා. BYD එකට ඊට අමතරව මම කියපු ප්‍රශ්නත් තියෙනවා. ගත්ත උන්නම් නෑමයි ගානවා. ඒත් ඉතින් හදාගන්න ගිය උන්ට රෙවිල ඉන්නෙ.
    ------ Post added on Nov 1, 2026 at 8:44 PM
     
    • Haha
    Reactions: Spiderman.Ayya