බයික් පදින උන් වරෙල්ලා.

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,685
    10,844
    113
    Galaha
    උඹලගෙ බයික් එක කොච්චර තෙල් කරනවද? මොඩල් එකත් එක්ක තෙල් කරන ප්‍රමානය දාගෙන යමල්ලකො.

    මගේ පරන ඩිස්කවරි 125 එකක් තියෙනව. (මගේ කීවට මගේ මාමෙක්ගේ) මම ඕක රීස්ටෝ කරා කරල තෙල් වැඩිය කරේ නෑ මේ ලඟදි මම රෝද වල ෆ්‍රික්ශන් ගතියක් තිබිල ඒව හැදුව අද මම තෙල් කොච්චර කරනවද බලන්න ඕන වෙලා (කලින් තෙල් වැඩ කරේ නෑ 35ක් විතර වැඩ කරේ ලීටරේට ) ලීටරයක් ගහගෙන බෑග් එකටත් තෙල් මෙගා බෝතලයක් දාගෙන බයික් එක නවතිනකල් ගියා 75ක්ම් ගියා කියහන්කෝ. තවම ඇඟ රිදෙන එක වෙනම ග්කතාවක්.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    35න් 75ට ආව එකම ලොකු ජයක්නේ, රෝදේ ෆ්‍රික්ශන් එක හදපු එකට. ඇඟ රිදෙන එක නම් පරණ ඩිස්කවරි එකේ උරුමේ තමයි 😅
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    උඹලගෙ බයික් එක කොච්චර තෙල් කරනවද? මොඩල් එකත් එක්ක තෙල් කරන ප්‍රමානය දාගෙන යමල්ලකො.

    මගේ පරන ඩිස්කවරි 125 එකක් තියෙනව. (මගේ කීවට මගේ මාමෙක්ගේ) මම ඕක රීස්ටෝ කරා කරල තෙල් වැඩිය කරේ නෑ මේ ලඟදි මම රෝද වල ෆ්‍රික්ශන් ගතියක් තිබිල ඒව හැදුව අද මම තෙල් කොච්චර කරනවද බලන්න ඕන වෙලා (කලින් තෙල් වැඩ කරේ නෑ 35ක් විතර වැඩ කරේ ලීටරේට ) ලීටරයක් ගහගෙන බෑග් එකටත් තෙල් මෙගා බෝතලයක් දාගෙන බයික් එක නවතිනකල් ගියා 75ක්ම් ගියා කියහන්කෝ. තවම ඇඟ රිදෙන එක වෙනම ග්කතාවක්.
    ලීටරේට අසූවක් කරන්නෙ පල්ලමේ එන්ජිම ඕෆ් කරගෙනද බං ගියේ 😂
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,710
    1
    21,098
    113
    35
    Spain
    රිසර්ව් එකෙත් තියෙනවා නේ සෑහෙන්න දුරක් ඇදගන්න පුළුවන් තෙල්. කොහොමත් එකක් 70ක් වගේ කරනවා තමයි.
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,685
    10,844
    113
    Galaha
    ලීටරේට අසූවක් කරන්නෙ පල්ලමේ එන්ජිම ඕෆ් කරගෙනද බං ගියේ 😂
    75ම එකදිගට ගියෙ නෑ 30ක් විතර ගිහින් ආය අනිත් පැත්තට ආව. යනකොට හම්බුන කඳු එනකොට පල්ලම් තමයි යකෝ. 🥱
    රිසර්ව් එකෙත් තියෙනවා නේ සෑහෙන්න දුරක් ඇදගන්න පුළුවන් තෙල්. කොහොමත් එකක් 70ක් වගේ කරනවා තමයි.
    ඔක්කොම හිස් කරල ගියෙ ඉස්සරහ රෝදේ හිරවෙලා වගේ ගතියක් තිබුනා ඒක හැදුව කාබ් එක ටියුන් කරා. 50ක් ගියත් ඇති කියල හැදුවෙ. :rolleyes2:
     
    • Like
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,386
    1
    103,200
    113
    34
    Kalutara
    ප්ලැටින 125 එක ළඟ ළඟ බං දුවන්නේ. මාසෙට එක පාරක් වගේ 1500ක තෙල් ගහනවා. ප්ලග් එක බලලා ගරාජ එකෙන් කිව්වා තෙල් හොඳට කරනවා කියලා. ඒත් හරියටම බලලා නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    75ම එකදිගට ගියෙ නෑ 30ක් විතර ගිහින් ආය අනිත් පැත්තට ආව. යනකොට හම්බුන කඳු එනකොට පල්ලම් තමයි යකෝ. 🥱

    ඔක්කොම හිස් කරල ගියෙ ඉස්සරහ රෝදේ හිරවෙලා වගේ ගතියක් තිබුනා ඒක හැදුව කාබ් එක ටියුන් කරා. 50ක් ගියත් ඇති කියල හැදුවෙ. :rolleyes2:
    මාමා දන්නවා නම් උඹ ටැංකිය හිඳෙනකන් පැද්දා කියලා හෙටම බයික් එක ඉල්ලගනී 😂
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,875
    3,076
    113
    මගෙත් පරණ ඩිස්කවරි 125ක් තියෙනවා එන්ජිම හැදුවට පස්සේ තෙල් කරන්නේ නෑ අදත් බැලුවා 35ක් කරේ මොන මගුලක් වෙලාද මන්දා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,710
    1
    21,098
    113
    35
    Spain
    මගෙත් පරණ ඩිස්කවරි 125ක් තියෙනවා එන්ජිම හැදුවට පස්සේ තෙල් කරන්නේ නෑ අදත් බැලුවා 35ක් කරේ මොන මගුලක් වෙලාද මන්දා
    එන්ජිම හැදුව කියල මොකක්ද කලේ? අලුත් බෝර එකක් තිව්වද? එහෙම කරා නම් ඉතින් අලුත් බයික් එකක් වගේ පදම් වෙනකම් ටිකක් දුවල බලන්න, ඊටපස්සේ හොඳට ටියුන් කරලා බලන්න. හරි යාවි.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,685
    10,844
    113
    Galaha
    ප්ලැටින 125 එක ළඟ ළඟ බං දුවන්නේ. මාසෙට එක පාරක් වගේ 1500ක තෙල් ගහනවා. ප්ලග් එක බලලා ගරාජ එකෙන් කිව්වා තෙල් හොඳට කරනවා කියලා. ඒත් හරියටම බලලා නෑ.
    මට පහුගිය ටිකේ ඒකට නිතර නිතර තෙල් ගහන්න උනා එකයි බලල ඕක හදන්න හිතුවෙ. කලින් ටැංකිය හිස් කරල ලීටරයක් ගහල ගියා යාලුවෙක්ගෙ ගෙදර යනකොට මග හිට්ටා ඊට පස්සෙ තමයි ලෙඩ ටික හොයල හැදුවෙ. එන්ජිමට අතවත් තිබ්බෙ නෑ හැබැයි.
    මාමා දන්නවා නම් උඹ ටැංකිය හිඳෙනකන් පැද්දා කියලා හෙටම බයික් එක ඉල්ලගනී 😂
    පොරට මම වාහනේට සල්ලි දීල ගත්තෙ බං. පරන ලෑලි අනන් මනන් තියෙන තැනක විසික්ක කරල වගේ තිබුනෙ.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    මට පහුගිය ටිකේ ඒකට නිතර නිතර තෙල් ගහන්න උනා එකයි බලල ඕක හදන්න හිතුවෙ. කලින් ටැංකිය හිස් කරල ලීටරයක් ගහල ගියා යාලුවෙක්ගෙ ගෙදර යනකොට මග හිට්ටා ඊට පස්සෙ තමයි ලෙඩ ටික හොයල හැදුවෙ. එන්ජිමට අතවත් තිබ්බෙ නෑ හැබැයි.

    පොරට මම වාහනේට සල්ලි දීල ගත්තෙ බං. පරන ලෑලි අනන් මනන් තියෙන තැනක විසික්ක කරල වගේ තිබුනෙ.
    එහෙනම් ඉතින් දැන් අසූවක් කරනවා කියලා දැනගත්තම මාමා ආයෙ ඉල්ලයි 😂
     
    • Haha
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,685
    10,844
    113
    Galaha
    මගෙත් පරණ ඩිස්කවරි 125ක් තියෙනවා එන්ජිම හැදුවට පස්සේ තෙල් කරන්නේ නෑ අදත් බැලුවා 35ක් කරේ මොන මගුලක් වෙලාද මන්දා
    රෝදයි කාබ් එක එහෙම බලහන්. මම කාබ් එක ටියුන් කරා. අනික රෝද වල හිර ගතියක් දැනුන ඒකත් හැදුව මමම.
    මට ඕක තෙල් පිච්චෙනව කියල ගොඩක්ම මීටර් උනේ අපේ ශෙඩ් එකෙන් තෙල් බෝතල් වලට දෙන්නෙ නෑ. මම ඉතින් බයික් එකට ගහගෙන ඇවිත් බෝතලේකට ඇද්හ දවසක් එතකොට තෙල් අඩුයි. 1ක්ම් වගේ එන්න එච්චර අඩුවෙන්න විදියක් නෑ ඊට පස්සෙ චෙcක් කර කීප සැරයක් ඒ කරල තමයි වැඩේ හොයාගත්තෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,875
    3,076
    113
    රෝදයි කාබ් එක එහෙම බලහන්. මම කාබ් එක ටියුන් කරා. අනික රෝද වල හිර ගතියක් දැනුන ඒකත් හැදුව මමම.
    මට ඕක තෙල් පිච්චෙනව කියල ගොඩක්ම මීටර් උනේ අපේ ශෙඩ් එකෙන් තෙල් බෝතල් වලට දෙන්නෙ නෑ. මම ඉතින් බයික් එකට ගහගෙන ඇවිත් බෝතලේකට ඇද්හ දවසක් එතකොට තෙල් අඩුයි. 1ක්ම් වගේ එන්න එච්චර අඩුවෙන්න විදියක් නෑ ඊට පස්සෙ චෙcක් කර කීප සැරයක් ඒ කරල තමයි වැඩේ හොයාගත්තෙ.
    කාබ් එක ටියුන් කරා බං හරියන්නේ නෑ රෝද නම් බැලුවේ නෑ
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,429
    6,276
    113
    2012 Discover 135 එකක් තියෙන්නෙ. daily 65Km වගේ පදිනව. 40 ආසන්න ගානක් කරනව. හරියටම බලල නෑ
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,264
    11
    3,760
    113
    දන්නෙ නෑ සතියකට සැරයක් 1000 ගහනවා. සතියෙම පැද්දොත් දෙපාරක් ගහනවා 1000 / 1000 ප්ලැටිනා 125 2013
    දැ‍‍ං ස්කූටර් එකක් ගන්න ආස හිතිලා තියෙන්නෙ ඒත් අපේ පැත්තෙ අලුත් බයිසිකල් වලට අපලයි පොලීසියෙන් අල්ලනවා. හුක.
     
    • Like
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මම ඉතින් බයික් එකට ගහගෙන ඇවිත් බෝතලේකට ඇද්හ දවසක් එතකොට තෙල් අඩුයි.
    මාමගෙ බයික් එකෙන් තෙල් අදින ගමන්ද අනුන්ට පුට් සයිකල් ගැන කතා කරන්නෙ 😂
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,685
    10,844
    113
    Galaha
    මාමගෙ බයික් එකෙන් තෙල් අදින ගමන්ද අනුන්ට පුට් සයිකල් ගැන කතා කරන්නෙ 😂
    පැලවත්තෙ කක්කුස්සි හේදුවට කමක් නෑ අපිට වාතයක් වෙන්න එපා පොන්නයෝ. :yes:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    පැලවත්තෙ කක්කුස්සි හේදුවට කමක් නෑ අපිට වාතයක් වෙන්න එපා පොන්නයෝ.
    මාමගෙ බයික් එකෙන් තෙල් හොරකම් කරලා මාට්ටු වුණාම පැලවත්ත මතක් වෙනවද පොන්නයෝ 🤣
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,685
    10,844
    113
    Galaha
    මාමගෙ බයික් එකෙන් තෙල් හොරකම් කරලා මාට්ටු වුණාම පැලවත්ත මතක් වෙනවද පොන්නයෝ 🤣
    කියල තියෙන එකවත් හරියට කියවපන් මෙතන හැම එකටම පුක දෙන්නෙ නැතුව ගෝතයෙක් වගේ. රිදුනද කොටාගේ මෝනින් බෙට්ට උඹේ කටට දානව කියල කියපු එකට. අඩන්න එපා කඳුලු පිහගනින් අපි කාටවත් කියන්නෙ නෑ.