කැ* වැඩේ උනේ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,350
    4,803
    113
    Mind Palace
    kyron එකක් ගන්න හිටියෙ finance එකට මගෙයි ඇපකාරයන්ගෙයි document යවලා වාහනේ valuation එක දාන්න යනකොට උන් කීවා අද එන්න එපා අද ගමනක් යනවා කියලා මම ඊටපස්සෙ හවස කෝල් එකක් අරන් ඇහුවා හෙට උදේම valuation එකට දාන්නද කියලා,ඊටපස්සෙ උන් කියාපි අනේ මල්ලි මම දන්නෙත් නෑ මම එද්දි අයිතිකාරයා වාහනේ carrier කරන් ගිහින්(වාහනේ ධාවන තත්වෙ තිබ්බෙ නෑ ඉන්ජෙක්ටර් හතරම ගිහින් තියෙද්දි මම ගන්න හැදුවෙ) කියලා,මම හා එහෙමද කියලා කට් කරා මොනවා කරන්නද.

    ඔය ලඩ කයිරොන් එක ගන්න කලින් එකක් සෙට් උනා ඒකෙත් valuation එක දාන්න යනකොට අයිතිකාරයා වාහනේ මාසෙකට දෙන්න වෙන් නෑ tour වගයක් තියේ ඒ ටික ඉවර වෙලා දෙන්න වෙන්නෙ කීවා ඊටපස්සෙ තමා අර මරාලෙට කරගහන්න හැදුවෙ මට නම් පුදුම වාසනාවක් තියෙන්නෙ වැඩේ සෑහෙන්න කල් ගැහුනා

    හොදම වැඩේ කියන්නෙ මම බලපු වාහන වල අයිතිකාරයෝ එකෙක්වත් වාහනේ පාවිච්චි කරන්න දන් නෑ gear ගානවත් දන් නෑ සමහරු super ඩීසල් ගහන්න ඕනෙ කියලවත් දන්නෙ නැති උන් උන්ට වාහන ගැන උගනන්නත් උනේ අපිට

    උබලා දන්න කයිරොන් තියනවා නම් කියපල්ලා 50ට මෙහා වැඩ තියන ඒවා මට හදිස්සි
    වේකන්සි වගයක් තියේ හදලා දාන්න ඕනේ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,817
    19,850
    113
    Kyron eke sapa hodai wahane drive karaddi driving pleasure ekat shape. Habai dan owage leda ena kaale ban. Dif ehema yanna balanwa dok dol gaana sadde enna ganna kaale. Hugak ewata super gahala naha. Man nam kiyanne okak natuwa wena option ekakata palayan. Mage yaluwo dennek gawama tiyanwa oka 5fw and 6fw kaali hoyanna tikak amarui. Tankiyak enakan inna wena welawal tiyanwa samahara parts walata.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,479
    4,817
    113
    Kyron :lol: ? man danna koti pathi dial ekakut hitiya. dan una hodai, kyron ekat yakada walata aran dugi duppath wela innawa . pissuda yakow maraala karagahanne. handiye kaden cycle ekak ganin, angatat hodai
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,902
    31,247
    113
    බලපන් මේකේ කොල්ලො ඔක්කොම ගන්න එපා කියලා කට කැඩෙනකන් කියලත්නෙ උබ පණ්ඩිත කමට ගිහිං කරගහලා තියෙන්නෙ. වාහන ගැන දන්න උන් කට කැඩෙනකන් එපා කියද්දි එක එකාගෙ බයිලා වැඩක් නෑ අපි ගන්නෙ අපිට ඕන වාහනේ කිය කිය පෝලිමට BAW,Henry, Deepal කිය කිය තියන චයිනීස් ජරාවට කරගහන උන්ටත් තව අවුරුදු 4කින් විතර මේකම තමා වෙන්නෙ
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    718

    කිරියෙම එපා කියද්දි ගිහින් මරාලෙ කරගහලා දැන් ත්‍රෙඩ් දදා අඬනවා 😂
     
    කලින් අයිතිකාරයා උඩ පනින්න ඇති සතුටට මූ ඔය හූනියම පැදගෙන උගෙ ඉඩමෙන් එලියට ගිය ගමන්ම 🤣
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    718
    113
    කලින් අයිතිකාරයා උඩ පනින්න ඇති සතුටට මූ ඔය හූනියම පැදගෙන උගෙ ඉඩමෙන් එලියට ගිය ගමන්ම 🤣
    අනිවා ඌ කිරිබතුත් උයාගෙන කන්න ඇති මරාලෙන් ගැලවුණා කියලා 😂
     
    • Haha
    Reactions: Nidarshana_k

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,700
    4,213
    113
    colombo
    බලපන් මේකේ කොල්ලො ඔක්කොම ගන්න එපා කියලා කට කැඩෙනකන් කියලත්නෙ උබ පණ්ඩිත කමට ගිහිං කරගහලා තියෙන්නෙ. වාහන ගැන දන්න උන් කට කැඩෙනකන් එපා කියද්දි එක එකාගෙ බයිලා වැඩක් නෑ අපි ගන්නෙ අපිට ඕන වාහනේ කිය කිය පෝලිමට BAW,Henry, Deepal කිය කිය තියන චයිනීස් ජරාවට කරගහන උන්ටත් තව අවුරුදු 4කින් විතර මේකම තමා වෙන්නෙ
    මේකේ වුන් කියන ඒවා හරියනවා.

    මූ ආතල් එකක් ගන්නේ නැත්නම්
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    සමහර ගොo වැඩ කරනකන් නින්ද යන්නෙ නෑ කලාට පස්සෙ නින්ද යන්නෙම නෑ
    එදා කිරියෙ උන් කියපු දේ ඇහුවා නම් අද අඬන්න වෙන්නෙ නෑ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,837
    1
    53,723
    113
    ප*යාගල
    sorry.com
    අම්මෝ මරණයක් කරගහන්න තියෙන උනන්දුව උබට
    keliya thappeta

    දරුණු ගනයේ විසාල ඉත්තැවෙක් පශ්චාත් බාගයේ සැරිසරන බව ඉතාමත්ම පැහැදිලියි..
    apitat nokiyama hilata ringala

    kyron එකක් ගන්න හිටියෙ finance එකට මගෙයි ඇපකාරයන්ගෙයි document යවලා වාහනේ valuation එක දාන්න යනකොට උන් කීවා අද එන්න එපා අද ගමනක් යනවා කියලා මම ඊටපස්සෙ හවස කෝල් එකක් අරන් ඇහුවා හෙට උදේම valuation එකට දාන්නද කියලා,ඊටපස්සෙ උන් කියාපි අනේ මල්ලි මම දන්නෙත් නෑ මම එද්දි අයිතිකාරයා වාහනේ carrier කරන් ගිහින්(වාහනේ ධාවන තත්වෙ තිබ්බෙ නෑ ඉන්ජෙක්ටර් හතරම ගිහින් තියෙද්දි මම ගන්න හැදුවෙ) කියලා,මම හා එහෙමද කියලා කට් කරා මොනවා කරන්නද.

    ඔය ලඩ කයිරොන් එක ගන්න කලින් එකක් සෙට් උනා ඒකෙත් valuation එක දාන්න යනකොට අයිතිකාරයා වාහනේ මාසෙකට දෙන්න වෙන් නෑ tour වගයක් තියේ ඒ ටික ඉවර වෙලා දෙන්න වෙන්නෙ කීවා ඊටපස්සෙ තමා අර මරාලෙට කරගහන්න හැදුවෙ මට නම් පුදුම වාසනාවක් තියෙන්නෙ වැඩේ සෑහෙන්න කල් ගැහුනා

    හොදම වැඩේ කියන්නෙ මම බලපු වාහන වල අයිතිකාරයෝ එකෙක්වත් වාහනේ පාවිච්චි කරන්න දන් නෑ gear ගානවත් දන් නෑ සමහරු super ඩීසල් ගහන්න ඕනෙ කියලවත් දන්නෙ නැති උන් උන්ට වාහන ගැන උගනන්නත් උනේ අපිට

    උබලා දන්න කයිරොන් තියනවා නම් කියපල්ලා 50ට මෙහා වැඩ තියන ඒවා මට හදිස්සි වේකන්සි වගයක් තියේ හදලා දාන්න ඕනේ
    බලපන් උබ ත්‍රේඩ් එක දාල. ඒ උනාට මෙතන රිප්ලයි කරපු එකෙක්ටවත් ලයික් එකක් රිප්ලයි එකක් වත් දාල නෑ. මීට පස්සෙ වත් වචනෙකින් හරි උදව්වක් උපදෙසක් දීපු එකෙක් කියන දේවල් පොඩ්ඩක් හරි අහපන්
    ------ Post added on Nov 2, 2026 at 11:39 PM
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    බලපන් උබ ත්‍රේඩ් එක දාල. ඒ උනාට මෙතන රිප්ලයි කරපු එකෙක්ටවත් ලයික් එකක් රිප්ලයි එකක් වත් දාල නෑ. මීට පස්සෙ වත් වචනෙකින් හරි උදව්වක් උපදෙසක් දීපු එකෙක් කියන දේවල් පොඩ්ඩක් හරි අහපන්
    ගන්න කලින් ත්‍රෙඩ් දාන්නෙ බොරුවට හිත හදාගන්න විතරයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,186
    36,193
    113
    වොන්ඩර් ලැන්ඩ්
    keliya thappeta

    apitat nokiyama hilata ringala

    බලපන් උබ ත්‍රේඩ් එක දාල. ඒ උනාට මෙතන රිප්ලයි කරපු එකෙක්ටවත් ලයික් එකක් රිප්ලයි එකක් වත් දාල නෑ. මීට පස්සෙ වත් වචනෙකින් හරි උදව්වක් උපදෙසක් දීපු එකෙක් කියන දේවල් පොඩ්ඩක් හරි අහපන්
    ------ Post added on Nov 2, 2026 at 11:39 PM
    guu giyah