තොපිට කොහෙන්ද සිංහලු මේවා

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,095
    8,377
    113
    Logitech MX Master 4, Limited Developer Edition එකක් ගත්තා කලුවෝ
    කලින් තිබුනු ලොජිටෙක් මවුස් එකක් ඒකක්. ඒකෙන් පස්සෙ මවුස් එකක් බලද්දි Rapoo කියලා එකක් හම්බුනා පොඩි ගානකට. ඒක ගත්තා ටෙම්පරි ඒක අවුරුද්දක් වත් යූස් කරන්න බැරි උනා දැන් ක්ලික් බටන් එක හරියට වැඩ කරන්නෙ නැහැ

    Logitech MX Master 4 එකක් ගන්න කියලා බල බල හිටියෙ, එතකොට දැක්කෙ මේ ලිමිටඩ් ඩිවලොපර් එඩිශන් එකක් එනවා කියලා. අද ගිහින් ඒකක් ගත්තා. ගියපු ශොප් එකේ ලිමිටඩ් එඩිශන් එකේ ඒව එකම එකයි තිබුනෙ. ඒක අරගෙන ආවා

    සිරාම මවුස් එක
    පට්ට ෆීචර්ස් ගොඩක් තියනවා. පොඩ්ඩක් ලොකු වැඩියි මවුස් එක ටික දවසකින් ඒක හරියාවි

    ubP1Fd0.jpeg


    QAalOo3.jpeg
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    Logitech MX Master 4, Limited Developer Edition එකක් ගත්තා කලුවෝකලින් තිබුනු ලොජිටෙක් මවුස් එකක් ඒකක්. ඒකෙන් පස්සෙ මවුස් එකක් බලද්දි Rapoo කියලා එකක් හම්බුනා පොඩි ගානකට. ඒක ගත්තා ටෙම්පරි ඒක අවුරුද්දක් වත් යූස් කරන්න බැරි උනා දැන් ක්ලික් බටන් එක හරියට වැඩ කරන්නෙ නැහැMaster 4 එකක් ගන්න කියලා බල බල හිටියෙ, එතකොට දැක්කෙ මේ ලිමිටඩ් ඩිවලොපර් එඩිශන් එකක් එනවා කියලා. අද ගිහින් ඒකක් ගත්තා
    මවුස් එක ගත්ත ණය ගෙවලා ඉවර වෙද්දි ඕකෙත් බටන් එක කැඩෙයි 😂
     
    • Haha
    Reactions: infernocus

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,224
    113
    Logitech MX Master 4, Limited Developer Edition එකක් ගත්තා කලුවෝ
    අවුරුද්දකින් ඕකෙ රබර් එක දිය වෙලා අතේ ඇලෙනකොට තමයි ආතල් එක 😂
     
    • Like
    Reactions: infernocus

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,695
    113
    United States
    සුපිරි මචං, Limited Developer Edition එකේ ඒ කහ පාට details ටික නම් පට්ට ලස්සනයි, ටික දවසක් යද්දි ලොකු සයිස් එකත් අතට හුරුවෙයි.
     
    • Love
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,095
    8,377
    113
    Niyamai. mouse buttons uda ridges wage thiynne visual effect ekakda nathnam agili walata danenawada?
    නැහැ
    ඒක ප්‍රින්ට් එකක් ඇතුල් පැත්තෙන් තියෙන්නෙ
    අවුරුද්දකින් ඕකෙ රබර් එක දිය වෙලා අතේ ඇලෙනකොට තමයි ආතල් එක 😂
    ඕන නං replacement ගන්න තියනවා

    මම ඉන්න රටේ මේකට 3Y replacemnent warrenty එකක් දුන්නා ගනිපු ශොප් එකෙන් (මෙහෙ මොකක් හරි නීතියක් තියයනවා බඩුවක් විකුනන ගානට සාපේකශව ඒකෙ වොරන්ටි පීරියඩ් එක තියෙන්න ඕන කියලා ඒක නිසා වෙන්න ඇති)
    අවුරුද්දකින් රබර් එක දිය උනොත් මවුස් එකම රීප්ලේස් කරගන්න එකනේ

    PS
    මම හිතන්නෙ උඹ රබර් කතාව කියලා තියෙන්නෙ 3S එක ගැන හිතලා.
    මේකෙ රබර් තියෙන්නෙ සයිඩ් එකේ තියන පොඩිම තීරුවක් වගේ කෑල්ලක් විතරයි
    අනෙක් සේරම ප්ලාස්ටික්
     
    Last edited:
    • Like
    Reactions: amila325

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,769
    7,115
    113
    36
    හදිස්සියකට කාට හරි කෙළල අරින්නත් පුළුවන් size
     
    • Haha
    Reactions: infernocus

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,224
    113
    මම ඉන්න රටේ මේකට 3Y replacemnent warrenty එකක් දුන්නා ගනිපු ශොප් එකෙන්
    වොරන්ටි තියෙනවා නම් අවුලක් නෑ මෙහෙ ගත්තොත් නම් බඩුම තමයි 🤣
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,132
    12,004
    113
    හඳට කිට්ටුව
    Logitech MX Master 4, Limited Developer Edition එකක් ගත්තා කලුවෝ
    කලින් තිබුනු ලොජිටෙක් මවුස් එකක් ඒකක්. ඒකෙන් පස්සෙ මවුස් එකක් බලද්දි Rapoo කියලා එකක් හම්බුනා පොඩි ගානකට. ඒක ගත්තා ටෙම්පරි ඒක අවුරුද්දක් වත් යූස් කරන්න බැරි උනා දැන් ක්ලික් බටන් එක හරියට වැඩ කරන්නෙ නැහැ

    Logitech MX Master 4 එකක් ගන්න කියලා බල බල හිටියෙ, එතකොට දැක්කෙ මේ ලිමිටඩ් ඩිවලොපර් එඩිශන් එකක් එනවා කියලා. අද ගිහින් ඒකක් ගත්තා. ගියපු ශොප් එකේ ලිමිටඩ් එඩිශන් එකේ ඒව එකම එකයි තිබුනෙ. ඒක අරගෙන ආවා

    සිරාම මවුස් එක
    පට්ට ෆීචර්ස් ගොඩක් තියනවා. පොඩ්ඩක් ලොකු වැඩියි මවුස් එක ටික දවසකින් ඒක හරියාවි

    ubP1Fd0.jpeg


    QAalOo3.jpeg

    Congratulations