වීල් එකේ යන ගමන් උස්සගෙන ගිය ගෑස් සිලින්ඩරේ... |

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    වීල් එක යන ගමන්ම සිලින්ඩරේ උස්සගෙන යන එක නම් මාර වැඩක්නේ. CCTV තිබුණ එක හොඳයි, නැත්තං කවුරුවත් විශ්වාස කරන්නේ නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,908
    6,777
    113
    වීල් එක යන ගමන්ම සිලින්ඩරේ උස්සගෙන යන එක නම් මාර වැඩක්නේ. CCTV තිබුණ එක හොඳයි, නැත්තං කවුරුවත් විශ්වාස කරන්නේ නෑ.

    Angry Hate GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,699
    1
    21,086
    113
    35
    Spain
    හිස් සිලින්ඩර් එකත් කිලෝ 12ක් බරයි. ගෑස් එක්ක කිලෝ 28ක් බරයි. ඌ මාර ශක්තියක් ඇති එකෙක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: UbeThaththa

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,515
    2,070
    113
    🤍
    හිස් සිලින්ඩර් එකත් කිලෝ 12ක් බරයි. ගෑස් එක්ක කිලෝ 28ක් බරයි. ඌ මාර ශක්තියක් ඇති එකෙක් වෙන්න ඕන.
    ethkota gas 12 kilo nemd tynne?
     
    • Like
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,515
    2,070
    113
    🤍
    නෑ බන්, මම ඕක කිරල බැලුව. කිලෝ 12.5 කියන්නේ සිලින්ඩර් එකේ හිස් බර. කිලෝ 5 එකත් එහෙමයි. හිස් බර 5යි පුරවපු බර කිලෝ 12යි.
    e kiyanne gas bara 12kilo
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,814
    113
    Galaha
    සිලින්ඩරේ කොහෙ හරි ගැහටගල තියෙන්නෙ තිබ්බෙ එහෙනම් ආපු ගමන් ඇල්ලපුවාම අත් දෙක සිලින්ඩරෙත් එක්ක බිම තියෙයි කැරියගෙ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,704
    21,454
    113
    හස්තිශෛලපුර
    සිලින්ඩරේ කොහෙ හරි ගැහටගල තියෙන්නෙ තිබ්බෙ එහෙනම් ආපු ගමන් ඇල්ලපුවාම අත් දෙක සිලින්ඩරෙත් එක්ක බිම තියෙයි කැරියගෙ.
    gas iwara wela, aran yanna ready karala wage tiyenne..
     
    • Like
    Reactions: Inigo Montoya