Car stereo

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,526
    4,170
    113
    Lenovo හැර වෙන හොඳ ඒවා මොනාද තියෙන්නේ ? මේක හොද ද ?

    reverse cam, quality audio , blutooth තමා ඕනි .

    ඔක්කොම අමුතු නම් තියෙන ඒවා නෙහ්

    1793953775068.png
     
    • Like
    Reactions: kinkon

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Lenovo කවද්ද බං කාර් සෙටප් හැදුවේ, ඕවා පිටකොටුවෙන් ගහන ස්ටිකර් 😂 කොලිටි සවුන්ඩ් ඕන නම් Pioneer හරි Sony හරි බලපන් මචං, නැත්තන් සිංදුවක් දාද්දි ඩිස්ප්ලේ එක ලැග් වෙලා උඹට පිස්සු හැදෙයි.

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,419
    1,796
    113
    Bangkok
    owa genuine lenovo newei ban. (lenovo owa hadanne naha)

    Cheap but reliable & good quality ona nam : https://www.mekede.com/ (unge Aliexpress official shop eken ganna puluwan) RAM 6GB++ balanna

    Naththam known good brand ekakin ganin (ganna kalin official website eken balapan aththa model ekakda kiyala)
     
    • Like
    Reactions: KandyMalli

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,695
    113
    United States
    මචං පෙට්ටියේ Lenovo කියලා තිබ්බට ඔය ෆොටෝ එකේ තියෙන unit එක generic Android එකක් වගේ පේන්නේ, ඒ නිසා brand එකට වඩා ඇතුලේ තියෙන RAM එකයි DSP එකයි බලපන්. උඹට reverse cam එකයි quality audio එකයි ඕනි නිසා ගන්න කලින් AHD cam input එක තියෙනවද, DSP එකක් තියෙනවද කියලා අහලා බලපන්, නැත්තන් පස්සේ cam එකේ image එකයි sound එකයි දෙකම අවුල් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,526
    4,170
    113
    owa genuine lenovo newei ban. (lenovo owa hadanne naha)

    Cheap but reliable & good quality ona nam : https://www.mekede.com/ (unge Aliexpress official shop eken ganna puluwan) RAM 6GB++ balanna

    Naththam known good brand ekakin ganin (ganna kalin official website eken balapan aththa model ekakda kiyala)
    genuine නෙමේ කියලා නම් දැක්ක . japan ඒවා මොකුත් නැ හොයා ගන්න . aliexpress එකෙත් delivery නැ 😪
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,713
    1,959
    113
    Lenovo හැර වෙන හොඳ ඒවා මොනාද තියෙන්නේ ? මේක හොද ද ?

    reverse cam, quality audio , blutooth තමා ඕනි .

    ඔක්කොම අමුතු නම් තියෙන ඒවා නෙහ්

    View attachment 272186
    man JBL danma Bara eken
    77 discount deela 67 danma
    4GB 64GB
     
    • Like
    Reactions: KandyMalli

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,962
    3,941
    113
    18
    Bohitiya
    දැන් තියෙන සෙට් එක හොද ජපන් එකක් නම් චයිනිස් කටු දාන්න එපා
     
    • Like
    Reactions: KandyMalli

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,531
    2
    55,662
    113
    දැන් තියෙන සෙට් එක හොද ජපන් එකක් නම් චයිනිස් කටු දාන්න එපා

    Katu koheda mama AliExpress eken generic no name ekak gennala damme 2022, thama supiriyata wada. ROHM32107 sound processor
     
    • Like
    Reactions: KandyMalli

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,533
    5,950
    113
    mama lenovo thinkplus ekak damma.
    mehemai ban hoda brand ekak danna budget nettam 80k+,
    RAM wedi lenovo, nakamichi, boru jbl wage ekak daganna. mewa nikan ma nikan android gahapu players, avulak neh hodai.
    mama gatte thinkplus 4GB/32GB eka, 35k una. 4G ekak ganna balanna.
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,526
    4,170
    113
    දැන් තියෙන සෙට් එක හොද ජපන් එකක් නම් චයිනිස් කටු දාන්න එපා
    Danata thiyenne kenwood ekak. Bluetooth, FM thiyenwa.

    But display na reverse camera eka set karanna
     
    • Like
    Reactions: kinkon