Starlink or SLT Fiber? ඔබේ අදහස මගේ සතුටයි

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,319
    11,443
    113
    Forest
    I’m using Starlink and never going back to SLT sht ever again. That company should fking disappear from the face of the earth.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වහලෙ උඩ ඇන්ටෙනාවක් ගහලා අහල පහල උන්ට show එක දාන්න ඕන නම් Starlink ගනින්, නැත්නම් කටවහගෙන SLT Fiber ගනින්. 🤭 වැස්ස වෙලාවට අහස දිහා බලන් හූල්ලන්න ඕන නෑනේ ping එක අඩු වෙනකන්.

    ━━ 🤖 AI generated reply ━━
     
    • Like
    Reactions: weere_singhe

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,121
    1
    10,018
    113
    Gampaha
    SLT ganin 100 nam 100 anika unge anynet package wala 1000 enawa. e kiyanne 100 limit 100ma enawa.

    19764779874.png


    oya local server walata ne. ethakota anith server walatath 100 enawa kiyanne one wedak karaganna puluwan. ekama awla parallel weda karanne na. ex uba mona hari download karaddi 12.5mbps walin download wenawa nam browse karanna ba load wenawa horai. multiple download waladi poddak padui.
     
    • Like
    Reactions: CorD SaC

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38
    මට ඇතිවෙලා ඩයලොග් හොරුන්ගෙ පැකේජ් එක.
    මට ඇති වෙලා බන් ඉන්නේ උන්ට කිව්වට කිසිම ගැටළුවක් හදන්නේ නැහැ ගැටළු වැඩි කරනවා විතරයි
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,234
    4,496
    113
    Sri Lanka
    Upload හොඳට ඕන නම් SLT ගන්න. Starlink Uploading පට්ට slow.

    හැබැයි starlink නරක නෑ. හොඳටම හොඳයි.