ඇයි බන් අද ඩෝබි අකවුන්ට් මුකුත් නැත්තෙ?🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,161
    79,583
    113
    ලැට් ඩෝබියානම් උදේ කමෙන්ට් දෙක තුනක් දාල නාල මාරු උනා, අනිත් එකෙක්වත් ඇවිත් නෑනේ. අඩුම ගානෙ @topkollek වත් දැක්කෙ නෑ අද 🤭 🤭

    ඩෝබියනේ, උඹලා හොඳින් නේද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    ලැට් ඩෝබියා උදේ කමෙන්ට් දෙක තුනක් දාලා මාරු උනා කිව්වම හිනා ගියා බන්, අද ඩෝබියො ටික ඔක්කොම එකට නිවාඩු දාලා වගේ නේද 😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,035
    1
    59,534
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලැට් ඩෝබියානම් උදේ කමෙන්ට් දෙක තුනක් දාල නාල මාරු උනා, අනිත් එකෙක්වත් ඇවිත් නෑනේ. අඩුම ගානෙ @topkollek වත් දැක්කෙ නෑ අද 🤭 🤭

    ඩෝබියනේ, උඹලා හොඳින් නේද?
    sri lanka film GIF by Viber


    ඉඩමක් බලන්න ගිහින් දැන් ආවෙ

    පස්න තියෙනවා නම් අහන්න.. පස්න

    කුණුහරුප කියන්නෙ නැතිව අහන ඕන එකකට උත්තර දෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,151
    104,137
    113
    sri lanka film GIF by Viber


    ඉඩමක් බලන්න ගිහින් දැන් ආවෙ

    පස්න තියෙනවා නම් අහන්න.. පස්න

    කුණුහරුප කියන්නෙ නැතිව අහන ඕන එකකට උත්තර දෙනවා
    ඊයේ යට උනා අද ඉඩම බලන්න ගියා. උබල යකෝ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,095
    8,380
    113
    වැස්සට ගහගෙන ගිහිං වෙන්න ඇති
    වතුර අඩු වෙද්දි එයි
     
    • Haha
    Reactions: HKavinda

    planner123

    Well-known member
  • May 22, 2018
    10,160
    17,406
    113
    sri lanka film GIF by Viber


    ඉඩමක් බලන්න ගිහින් දැන් ආවෙ

    පස්න තියෙනවා නම් අහන්න.. පස්න

    කුණුහරුප කියන්නෙ නැතිව අහන ඕන එකකට උත්තර දෙනවා
    Colombo eaye wuna situation ekata ai timely action aran mitigate nokare ?
    Ditwa ekenwath paadamak igena aran naha wage neda ?
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,035
    1
    59,534
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Colombo eaye wuna situation ekata ai timely action aran mitigate nokare ?
    Ditwa ekenwath paadamak igena aran naha wage neda ?
    ඊයෙ වුනේ ලොකු වැස්සක් කෙටි කාලයක් තුල වැටුන නිසා ඇතිවුන සුළු ජලගැලීමක්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,160
    17,406
    113
    ඊයෙ වුනේ ලොකු වැස්සක් කෙටි කාලයක් තුල වැටුන නිසා ඇතිවුන සුළු ජලගැලීමක්
    Sulu galeemen General Hospital ekath yata wuna neh.
    Maha galeemakin monawa nowei da ?
     
    • Haha
    Reactions: jjpala