. බලපන් ඊයේ වැස්සේන් උබල ගන්න ආතල් එක.. යකෝ උබලට අමතක උනා ඔය නගර සැලසුම් අරව මේවා ඔක්කොම කරේ පරන ආන්ඩු කියල.. ඒ කරල අනුරගෙන් විසදුම් ඉල්ලනවා.. හෙනම චොර.. අර ඉරජ් .. උ දන් නෑ දෙපාරක් මහින්ද ජනාදිපති කම් කරා කියල.. මත්තල කෝටි ගනන් පාඩු ලබන වෙලාවේ කොලබ සංවර්දනය කරානම් අදටත් මහින්ද පොරක්.. පුතා හිරේ ඉන් නෑ..

