කස්සප ගොනාට දහවල් දානය ගෙනාපු තරුණයා 😂

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,280
    1
    9,236
    113
    -~උලක් උඩ-~
    කන දේකෙන් පොඩ්ඩක් හරි මහා සන්ඝරත්නයට පූජා කරන්න පුලුහන්නම් මේ දරුවා වගේ මහත් ඵල මහානිසංශ ලැබෙනවා.. 🙏
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    271
    247
    43
    ඒ තරුණයා ඒව කන නිසා හමුදුරුවොත් ඒව වලදනව කියලා හිතන්න ඇති.
    හමුදුරුවො?
    ඉතින් ඒවා කන අයට තමයි දීලා තියෙන්නෙ. හාමුදුරුවොන්ට නෙවෙයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,148
    1
    17,369
    113
    ඉන්නකො, දැන් දාන ගැන ත්‍රෙඩ් එකක් දානකම් එලකිරියෙ ලොකුම බයි බවුද්දයා :lol: :lol: :lol:
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,691
    1
    6,115
    113



    5tEOftg.jpeg
     
    Last edited:
    • Haha
    Reactions: shepard1500

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,810
    4,396
    113
    colombo
    8889 මිනිපරපු ජෙප්පෝ කලබල වෙලා. වගේ

    දැන් තාග සීන් වැඩි වෙනවා. ටිකෙන් ටික.


    ප්‍රසිද්ධියේ කප්පම ඉල්ලනවා.


    ජෙප්පෝ මේවා සුද්ද කරනවා