ලංකාවේ උන්ට සිනී ඇයි? මෙන්න බඩු

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,623
    5,710
    113
    Salli nathikamata wadiya Lankawe aya kamathi e kema walata. Salli thiyana ayath kanne owa thamai.

    apita unath chicken,egg godak kala inna be ne. bath one :-(
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,514
    24,480
    113
    කනව වැඩියි නෙමෙයි මෙලෝ active නෑ. ඒකයි අවුල. කොච්චර හොඳට කෑවත් active නැත්තන් හැදෙනව පුතේ.

    අනික මේවයෙ glycemic වැඩි නෑ අඩුයි.

    Boiled green gram 25–40
    Dhal curry 25–40
     
    • Like
    Reactions: NRTG and waca

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,146
    1
    15,702
    113
    මුළු රටම බත් කන එකනම් නවත්තන්න ඕන. ඒ වෙනුවට කඩලවත් කෑවනම් හරි බිත්තර මාළු /මස් එක්ක

    මුන්ගේ විකාර බන්..සුද්දොත් බත් කනවා.ප්‍රෝටීන් කාබ්ස් ඔය දෙකම බැලන්ස් එකේ ගන්න ඕන..අර වන්නකු කියන ඵකා තමයි මළ විකාර මුන්ගේ ඔළු වලට දාන්නේ..😅

    බත් කොත ගහළ කන එකයි මස් එකට චුට්ටත් දාගන්න එකයි දෙකක්. බත් වෙනුවට පරිප්පු කඩල වලින් Replace කරගන්න පුළුවන්නම් තව හොදයි. බත් කියන්නෙ Refined carb. Carb හොදයි ඒත් refined carb හොඳ නෑ. Sugar Spike නිසා.
    ------ Post added on Nov 10, 2026 at 4:27 AM
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,269
    104,440
    113
    ප්‍රෝටීන් කේස් එකනම් සිරා. චිකන්ම කාලා එපාවෙනවා
    වෙන වෙන ක්‍රම වලට උයන්න. Beef pork මාළු බිත්තර මික්ස් එකේ කන්න. චිකන් එකම විදියට ටික දවසක් කනකොට ඇප්පිරිය වෙනවා.
     
    • Like
    Reactions: NRTG and KandyMalli

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,733
    10,951
    113
    Galaha
    ඕවගේ GI එක කොච්චර උනත් ඕවා කන පිලිවෙල එකක් ඒක බලපාන විදිය වෙනස් වෙනව. උඹ ඔයව කනකොට තන්තු වැඩි දෙයක් එක්ක කෑවොත් ග්ලූකෝස් ලේවලට උරාගන්න වේගය අඩුවෙනව. පොල් රොටී හදනකොට පොල් ටිකක් වැඩියෙන් දාල පිටි ප්‍රමානය අඩු කරානම් වැඩේ ශේප් කරගන්න පුලුවන්. එහෙම නැත්තන් පොල් සම්බෝලක් එක්ක කන්න පුලුවන්. පොල් වල වෙන මොන එලවලුවටත් වඩා තන්තු වැඩී. තව බත් කනකොට මැල්ලුමක් එහෙම මුලින් කාලා බත් කෑවනම් තව සීනි නගින එක අඩු කරගන්න පුලුවන්.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    4,138
    2,742
    113
    Nugegoda

    බත් හරි පිශ්ඨය අඩංගු කෑම කන්න කලින් තන්තු හා මේදය අඩංගු ආහාර ගන්න. උදාහරණයක් විදියට බත් කන්න කලින් ඒකෙ එලවළු ටිකක් කනව, ඊට පස්සෙ බිත්තර සහ මස්/මාළු තියෙනව නම් එයින් ටිකක් කාල ඊට පස්සෙ බත් කන්න ගන්න. එතකොට ශරීරයට පිශ්ඨය උරාගැනීමේ වේගය අඩුවෙනව.
     
    • Like
    Reactions: NRTG and max_pain

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    640
    717
    93
    High in Glycemic

    String hoppers 60–75
    Pittu 60–75
    Hoppers (Appa) 55–70
    Kiribath 65–80
    Pol roti 50–65
    Kottu roti 55–75
    Milk rice 65–80
    Boiled manioc (cassava) 70–85
    Boiled green gram 25–40
    Dhal curry 25–40

    සිනි හැදෙන්න විසේස හේතුවක් නෑ බන්
    තනකරම බචට් කාර්බ් කෑම තමයි. ප්‍රෝටීන් කන්න සල්ලි නෑ
    යකෝ උබ අබ්බ ගාතයෙක්ද 😂 මේවා වල තියෙන්නේ natural sugar මේව natural කෑම, මේව ප්‍රමාණයට කෑවට අව්ලක් නැහැ.

    කඩවල් වල තියන බීම ජාති, කෘතිමව හදපු ඒවා කන එක තමයි අඩු කරන්න ඕනේ.
     
    • Haha
    • Like
    Reactions: NRTG and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,142
    8,925
    113
    යකෝ උබ අබ්බ ගාතයෙක්ද 😂 මේවා වල තියෙන්නේ natural sugar මේව natural කෑම, මේව ප්‍රමාණයට කෑවට අව්ලක් නැහැ.

    කඩවල් වල තියන බීම ජාති, කෘතිමව හදපු ඒවා කන එක තමයි අඩු කරන්න ඕනේ.
    ow machan thawa kapan owa hodai
     
    • Like
    Reactions: NRTG