චප්ප වුන අළුත්ම Honda Vezel එක අළුතෙන් ගත්තා වගේ හදපු හැටි...😍😍
B Bitter Truth Well-known member Dec 19, 2015 25,248 49,727 113 Nov 10, 2026 #1 Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 10,792 1 21,286 113 35 Spain Nov 10, 2026 #2 මාත් ආසයි මෙහෙම ඒවා දකින්න. වාහනේ ආපහු තිබ්බ විදියටම හදල තියෙනකොට අලුත් එකක් ගත්ත වගේම සතුටුයි. ඉස්සර නම් ගෑස් ලාම්පු ලෑල්ල ටින්කර් කරලා සෑහෙන දඟලන්න ඕන. දැන් නම් එහෙම කරන්නේ කලාතුරෙකින්.
මාත් ආසයි මෙහෙම ඒවා දකින්න. වාහනේ ආපහු තිබ්බ විදියටම හදල තියෙනකොට අලුත් එකක් ගත්ත වගේම සතුටුයි. ඉස්සර නම් ගෑස් ලාම්පු ලෑල්ල ටින්කර් කරලා සෑහෙන දඟලන්න ඕන. දැන් නම් එහෙම කරන්නේ කලාතුරෙකින්.
Ldy Well-known member Oct 6, 2025 4,870 7,379 113 36 Nov 10, 2026 #3 Inigo Montoya said: මාත් ආසයි මෙහෙම ඒවා දකින්න. වාහනේ ආපහු තිබ්බ විදියටම හදල තියෙනකොට අලුත් එකක් ගත්ත වගේම සතුටුයි. ඉස්සර නම් ගෑස් ලාම්පු ලෑල්ල ටින්කර් කරලා සෑහෙන දඟලන්න ඕන. දැන් නම් එහෙම කරන්නේ කලාතුරෙකින්. Click to expand... eunata owa elawanna bayai structural integrity eka nahane godak durata Reactions: CohenLenstra and Inigo Montoya
Inigo Montoya said: මාත් ආසයි මෙහෙම ඒවා දකින්න. වාහනේ ආපහු තිබ්බ විදියටම හදල තියෙනකොට අලුත් එකක් ගත්ත වගේම සතුටුයි. ඉස්සර නම් ගෑස් ලාම්පු ලෑල්ල ටින්කර් කරලා සෑහෙන දඟලන්න ඕන. දැන් නම් එහෙම කරන්නේ කලාතුරෙකින්. Click to expand... eunata owa elawanna bayai structural integrity eka nahane godak durata
Inigo Montoya Well-known member Nov 15, 2025 10,792 1 21,286 113 35 Spain Nov 10, 2026 #4 Ldy said: eunata owa elawanna bayai structural integrity eka nahane godak durata Click to expand... මේකේ නම් එහෙම ලොකුවට චැසි ඇදවෙලා නෑ නෙ. කන්ඩෙම් වෙන වාහන නම් හදන්න හොඳ නෑ තමයි. Reactions: Ldy
Ldy said: eunata owa elawanna bayai structural integrity eka nahane godak durata Click to expand... මේකේ නම් එහෙම ලොකුවට චැසි ඇදවෙලා නෑ නෙ. කන්ඩෙම් වෙන වාහන නම් හදන්න හොඳ නෑ තමයි.
Elakirihacker Well-known member Feb 22, 2026 1,626 2,098 113 Nov 10, 2026 #5 PAK "චැසියක් නැති" හෝ "සම්පූර්ණයෙන්ම කුඩු වුණු / ඇද වුණු" වාහන පාවා වගේ හදලා ගන්නේ Reactions: Ldy
speedmalli Well-known member Nov 22, 2011 21,871 18,129 113 Auckland Nov 10, 2026 #6 Structural integrity එකට හානි උන වාහනයක් නම් අනිවාර්යෙන් වෙනත් රටවල නම් write off කරනව Reactions: Ldy