මූ මලපැනල ආන්ඩුවෙ බිල්ඩිම කඩනව

monson

Well-known member
  • May 7, 2007
    26,616
    31,338
    113


    Marvin Heemeyer: In June 2004, an angry welder in Granby, Colorado, built an armored bulldozer (known as the "Killdozer") after losing a long-running zoning dispute and lawsuit with the town. He went on a destructive rampage, demolishing the town hall, the library, a bank, and other local buildings to exact revenge on people and institutions he felt had wronged him before taking his own life.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    21,016
    26,521
    113
    CCP පක්ෂ සාමාජිකයෙක් නම් අව්ලක් නෑ
    නැත්නම් ඉතින් නඩු නෑ.... ජිවිත කාලෙම ගල් අඟුරු හාරන්න වගේ අනතුරු වැඩ කරන්න වෙන්නේ. AIDS හැදුන එවුන් වත් එළියේ තියන්නේ නෑ.

    රතු පටියක් බැඳ ගත්ත ආඩම්බරකාර පක්ෂ සාමාජිකයෝ පොලිසියටත් වඩා උඩින් ඉන්නේ.

    දැන් ප්‍රා. ලේ. office monitor කරන්න ලංකවේ ඩෝබි යෝ දාල තියෙන්නේ. උන්ට වෙන් කරලා තියෙන පහසුකම් පක්ෂේ වැඩ වලටම තමයි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,403
    11,725
    113
    chatgpt එකෙන් අහලා බැලුවෙ නැද්ද?

    The Office Lol GIF
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,924
    6,794
    113
    chatgpt එකෙන් අහලා බැලුවෙ නැද්ද?

    The Office Lol GIF

    ඕකෙ මොනාද බං ChatGPT එකෙන් අහන්ඩ තියෙන්නෙ? උබ ChatGPT කියන්නෙ මොකද්ද කියල දන්නෙ නෑ නේද? ඇත්ත කියපං :ROFLMAO: