marenna hondama wayasa

AEG

Well-known member
  • Jul 5, 2012
    3,555
    6,436
    113
    මැරෙන එක ලොකු දුකක් විදින්නෙ නැතුව නින්දෙම පන යනව නම් හොදය්
     

    nidarsha91

    Well-known member
  • 200.gif
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,467
    1
    5,423
    113
    Loading...
    ගෑණු කෙ⁣නෙක් හිටිය කියලා අහලා තියෙනව මීට කාලෙකට කළින් උපන් වෙලාව බලලා, හරියටම මැරෙන දවස කියන. හරියටම හරි කියලයි කියන්නෙ. පස්සෙ මිනිස්සු ගැන හිතලා වැඩේ නවත්වලා දාළා. එහෙම දැනගෙන ජීවත් වෙලා වැඩක් නැහැනෙ. බුද්ධාගමට අනුව ජීවිතේ කියන්නෙ තණ කොළ ගහක අග රැඳිලා තියෙන පිනි බින්දුවකට, පහන් දැල්ලකට සමාන කරලා තියෙනවා. ඊළඟ තත්පරේද කියන්න බැහැ. ඒ නිසා ෆිලමන්ට් එක ගහලා යන්න කළින්, ඉන්න ටිකේ සාධාරණව අවංකව හොඳින් ජීවත් වෙයල්ලා පව් නොකර.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,593
    12,127
    113
    70න් එහා නම් එපා.

    එතකන් ඉතිං දුක සැප කලවමට ආතල් එකේ ජීවිතේ ගෙවන්න පුලුවන්

    මැරෙන්න හිතිලද ?
    ------ Post added on Nov 12, 2026 at 10:07 PM
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    11,012
    6,912
    113
    39
    Galle
    70න් එහා නම් එපා.

    එතකන් ඉතිං දුක සැප කලවමට ආතල් එකේ ජීවිතේ ගෙවන්න පුලුවන්


    මැරෙන්න හිතිලද ?
    ------ Post added on Nov 12, 2026 at 10:07 PM
    :D
    dan arehe mehe ridenawa. as pena ekath adu welada manda
    kondeth idila
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,024
    3,598
    113
    health, wealth dekama honda nam awurudu 150k wunat jiwat wena eka artal wewi. Retirement ekedi health, wealth, happiness tyena level eka anuwa tawa kochchra kal jiwat wuna nam hondada kiyla hitewi.