සමහරක් නාකි තෙත් වෙලා නේද?
ඔහෙලා දැන් ඔහොම ඒ කාලේ මෙහෙමයි අරෙහමයි කියලා කුණු කතා කිව්වට ඩේලි මේකට ඇවිල්ලා මේක බොක කරගෙන ඉන්න එවුන් ටික හින්දම තමා ඔහෙලට ඇවිත් මේක කුජීත කතාවක් කියලා යන්න හරි එලකිරිය තාමත් තියෙන්නේ.
විශේසෙන්ම කියන්න ඕන තාමත් ඉතාම වැදගත් මහත්වරු බොහො දෙනෙක් ඉන්නවා ලස්සන, වැදගත් පොස්ට් තාමත් මේකේ ගෙනල්ලා ත්‍රෙඩ් දාන.