මමත් මේ වැඩේ කරා මචන් , මටනම් වැඩේ අවුල් ගියා , මම seagate barracuda 4tb HDD එකක් අරගෙන කරේ , අවුරුද්දකින් විතර HDD එක fail උනා මචන්Onedriver > Icloud > Google drive
WD Red HDD 8TB < සේරම පොටෝ වීඩ්යෝ මේකට දාල අල්මරියේ ලාච්චුවක තියෙන්නෙ. අවුරුද්දකට සැරයක් අරන් ඒ අවුරුද්ද බැකප් කරනව. තව එකක් ගන්න ඕන සල්ලි නෑ.
අවුරුද්දකින් බැකප් කරනකල් PC එකේ HDD එකට මාසේ ගානේ මාසේ Folder ගහල බැකප් කරනව. තව පොඩි 1TB HDD 2ක් තියෙනව ලැප් වලින් ගලවපුව අලුත් ඒ දෙකටත් පොටෝස් විතරක් බැකප් කරනව ශුවර් නැති නිසා. ආය Sand Disk memory card 32GB ටිකකටත් බැකප් කරනව පින්තූර. එකක් නැති උනොත් තව කොහෙ අහරි තියෙනවනෙ කියල. එක සැරයක් මට Onedriver එකේ පාස්වර්ඩ් අමතක වෙලා reset කරන්න ෆෝන් එකට code එක එන්නෙ නැතුව අවුරුද්දක් විතර ට්රයි කර කර හිටිය ඒත අවේ නැතුව අතෑරල දාලා පස්සෙ මතක් වෙලා ට්රයි කරනකොට කෝඩ් එක ආවා.
ආය තව දෙයක් කරනව ඔය සීන් වලින් පස්සෙ බැකප් pvt link එකකින් බලන්න පුලුවන් වෙන්න ශෙයා කරල ලින්ක් එක තියන් ඉන්නව. one driver එකට හරි google driver එකට හරි අර වගේ යන්න බැරි උනොත් ඒ ලින්ක් එකෙන් ගිහින් සේරම ඩවුන්ලෙඩ් කරගන්න පුලුවන්.
WD red eka thamai hodama. mama dan aurudu 3k vithara use karanawa. seagate HDD hariyanne na bn mage parana computer ekaka thibba seagate eka kela unata pase mata surema na oya brand eka.මමත් මේ වැඩේ කරා මචන් , මටනම් වැඩේ අවුල් ගියා , මම seagate barracuda 4tb HDD එකක් අරගෙන කරේ , අවුරුද්දකින් විතර HDD එක fail උනා මචන්
උබෙ ගෑනිගෙ pussy එකත් සුපිරි storage එකක් තමයි. ඊයෙ රෑ මං ඒකිට යවපු බඩු ටික තාම ඇතුලෙ ඇතිNAS එකක් ගහන්න හැදුවෙ, ඒත් HDD ගනන් බැලුවාම තේරුමක් නෑ වගේ. ඒ වෙනුවට හොඳ cloud storage ටිකක් කියන්න පලයල්ලකො. 5/10TB වගේ තමා බලන්නෙ. idrive කියලා එකක් දැක්කා, පාවිච්චි කරපු කට්ටිය ඉන්නවද?
මම මේ ගැන හොයනකොට තැන් කිහිපයක දැක්කා ඉස්සර HDD වගේ නෙවෙයි දැන් HDD use නොකර තිබ්බම ලෙඩ එනවා කියලා , හරියටම දන්නේ නෑ ඇත්තද කියලා මචන්WD red eka thamai hodama. mama dan aurudu 3k vithara use karanawa. seagate HDD hariyanne na bn mage parana computer ekaka thibba seagate eka kela unata pase mata surema na oya brand eka.
memory rot wenawa kiyala siddiyak thiyenawa memory card SSD walatanam. ehema ekakda danne na.මම මේ ගැන හොයනකොට තැන් කිහිපයක දැක්කා ඉස්සර HDD වගේ නෙවෙයි දැන් HDD use නොකර තිබ්බම ලෙඩ එනවා කියලා , හරියටම දන්නේ නෑ ඇත්තද කියලා මචන්
NAS වෙනුවට බන් අහන්නෙ, 5 yr tco එක බැලුවොත් cloud ලාබයි වගේ බන්, එත් හොඳ එකක් හොයාගන්න ඕන.cloud danawana nm NAS eke therumak na neh![]()