NIC format එක නිසා NDB Credit Card application එක Reject උනා 🫠

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,668
    2
    3,695
    113
    Earth
    අඩො ආතල් බැංකුව හැබැයි. Card එක දෙන්න කැමති නැතුව ඇති එකයි සීන් එක. හිත හදාගෙන වෙන බැංකුවක් ට්‍රයි කරන්න සුද්දා.
     
    • Sad
    Reactions: EzioAuditore