ඕකුන් බැනම් මහවැලි ව්‍යාපාරයටත් විරුද්ධ වුනා, ඒ ජලාශ කඩා දමන්න ඕන කියලත් කියපු උන්, එක තමයි උන්ගේ ජාන වලින්ම එන අවජාතක ගතිය. රටට හෙණ ගැහුවත් කමක් නෑ උන්ට ඕන බලය. එච්චරයි. අපි ඔය පාඩම ඉගෙන ගත්තේ සෑහෙන ඉහතදී. කරුමේ කියන්නේ මේ රටේ ඉන්න වැඩි දෙනාට ඒ ගැන තේරුමක් නෑ