බුකියේ හැම තැනම බංකොලොත් විපක්ෂේ උන් අඬනවා වැට් එක අඩු කරපු එකට! අපේ අනුර සහෝදරයා ජනාධිපති වෙන්න කලින්ම මාධ්‍ය සාකාච්ඡා වලදිත් කියපු දෙයක් තමා මේක අඩු කරනවා කියලා. කිව්වා දේ දැන් කරලා තියෙනවා. බංකොලොත් කරලා දීපු රටක ආපු ගමන් බජට් එකෙන් කරන්න අමාරු වුනාට, අවුරුදු 2ක් ගිහිල්ලා හරි අපේ මාලිමා ආණ්ඩුව ඒ දේ 2027 බජට් එකට යෝජනා කරලා තියනවා. අපි එහෙම යෝජනා කරාම රටේ මේහා සම්බන්ධ ව්‍යාපාරිකයෝ දැන ගන්න ඕනේ ඒ 18% අඩු කරලා මේ දෙසැම්බර් පොත් පත් ටික විකුණන්න.
මිනිස්සුන්ව හුරං කන ධනපති පන්තියේ ව්‍යාපාරිකයෝ දැන් අහනවා වැඩි මිලටලු ගෙනත් තියෙන්නේ, කොහොම ද අඩු කරන්නේ, දින දෙන්න අරක මේක ගාගා. රටේ මුදල් ඇමති අයවැයට ඇවිත් කිව්වනම් vat අයින් කරනවා කියලා අනිවාර්යයෙන් ඒක 2027 නොවැම්බර් හරි අඩු කරනවා. අනෙක බජට් එකේ මේවා කිව්ව ගමන් ව්‍යාපාරිකයෝ මේ සහන ජනතාවට දෙන්න දැන ගන්න ඕනේ. මිනිස්සු 76ක් හිටපු එවුන් එළවල මාලිමා ආණ්ඩුවක් ගෙනාවේ, පරණ විදියට ව්‍යාපාර කරන් යන්න නෙමෙයි. මේවා කලින් ආණ්ඩු කරපුවා නෙමෙයි නේ. ඒක නිසා 76ක් ඉවසපු එකේ තව මාස 10ක් උනත් ඡන්දේ දීපු අපිටනම් ඉවසන්න පුළුවන්, මේ බංකොලොත් විපක්ෂෙටයි, මිනිස්සු හුරන් කන ව්යාපාරිකයොන්ටයි නේ අමාරුව තියෙන්නේ.