රොඩ්නි සිරිසේනගෙ බෝඩිං කාමරේට ගිහින් දාපු වීඩියෝ එකක් දැක්කා. ඔක්කොම බැලුවෙ නෑ මං.
බදින්නෙ නෑ කියල තීරණය කරලා ඉන්න අයගෙන් අහන්නෙ.
ඇත්තට ම මොකද්ද උඹලා කරන්නෙ නාකි උනා ම?
ජීවිතේ 60න් පස්සෙ suicide කරගන්න ඕන කියල හිතුන ඒ උනට එක කරන්නත් බෑනෙ.
පවුලෙ අය කවුරුවත් උඹලට නෑ කියල තේරුණාම උඹලගෙ තීරණය මොකද්ද ළමයි හදන්නෙත් නැත්නම්?
අනාත නිවාස නම් ෂුවර් කරන්න බෑ සතපහකට. එතනදිත් සල්ලි දේපල පවරා ගත්තට පස්සෙ අතේ පයේ හයිය නැති උනා ම තනිකර උනුත් නිකං ගෙවල් වලින් එළවන දරුවො වගෙ තමයි.හාට් ඇටෑක් හැදෙන අය ඇක්සිඩන්ට් වෙන අය එක පාරට අතුරු දහන් වෙන අය වෙලාවකට වාසනාවන්තයි බං.