උඹල අදායමෙන් % කියක් ඉතුරු කරනවද?

Mali2009

Well-known member
  • May 20, 2009
    1,898
    1,585
    113
    මේ තියෙන මිළ වැඩිවීම් එක්ක ඉතුරුකරන්න පුළුවන් හාමුදුරුවන්ට විතරයි - රැකියාවන් කරන අයට පමණයි පිළිවෙත් පුරන අයට අදාළ නොවේ ...
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,697
    6,227
    113
    lamayin ta maseta kiyak wage wiyadam wenawaa?
    mata lamayi na so no idea
    It depends.. lamai hadana widiha anuwa thama..ohey hadenawa nam wiyadam yanne nah...eth honda kama. Cheese honda pampus.. honda kiri piti... honda cream...anam manam serama gaththama 80000 wage yanawa...ekenek ge school fees
    .transport mokuth nathuwa...
     
    • Wow
    Reactions: SK29

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    11,061
    6,939
    113
    39
    Galle
    It depends.. lamai hadana widiha anuwa thama..ohey hadenawa nam wiyadam yanne nah...eth honda kama. Cheese honda pampus.. honda kiri piti... honda cream...anam manam serama gaththama 80000 wage yanawa...ekenek ge school fees
    .transport mokuth nathuwa...
    dennatamada 80k?
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    720
    872
    93
    30% - 40% savings

    90% ම fds දැම්මේ දැනට.
    Next year ඉඳන් අලුත් options බලනවා.
    ඔක්කොම බිත්තර එක basket එකේ තියන්න හොඳ නෑනේ.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    11,061
    6,939
    113
    39
    Galle
    30% - 40% savings

    90% ම fds දැම්මේ දැනට.
    Next year ඉඳන් අලුත් options බලනවා.
    ඔක්කොම බිත්තර එක basket එකේ තියන්න හොඳ නෑනේ.
    nice

    ithuru karanawa pkk


    buy one get one free wagenam dennama 80ta hadanna puluwan. :rofl:
    ------ Post added on Nov 20, 2026 at 11:39 AM
    fuk
    ------ Post added on Nov 20, 2026 at 11:50 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,883
    36,150
    113
    ජොබ් එකට ගිය මුල් කාලේ (මයින්ද මාත්තයා ජනපති කාලේ) 50% ඉතිරි කළා