අ.කු.දි පොදු දේපල අපහරණය විතරක් හරිද??

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,648
    2,147
    113
    colombo
    මාදිවෙල නිල නිවසක් අරගෙන තියෙනව තමුන්ට අදාල දුර සීමාව ඇතුලත ගෙයක් තියාගෙන.

    කඩවත, රන්මුතුගල තමයි ගෙදර... ඒකත් වයිෆ් ගෙ නමට... ඒ නැති උනත් පැලවත්තෙ නේද දැනුත් පදිංචි වෙලා ඉන්නෙ...???
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,224
    32,905
    113
    ජෙප්පොන්ගේ මේ ඇදගෙන නෑමෙන් ගොඩ යන්නෙ විපක්ෂෙ, ජෙප්පොත් ඕනෙ නැහැ, විපක්ෂෙත් ඕනෙ නැහැ.
    මුන් ඔක්කොම තමන්ගෙ උන්ගෙ හොරකං රැකිල්ලක් කරගෙන යන්නෙ...
    අන්තිමට මුන් මුන් උන්ගෙ හොරු රැකගෙන, හරියට ඉන්න උන් තමයි රටේ වැරදි වෙලා තියෙන්නෙ.
    නොදකින් මුන් හැම එකගෙම දේශපාලනේ...
     
    • Like
    Reactions: Inigo Montoya

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,658
    9,754
    113
    @Maui_15 කොල්ලෝ මේන් උඹලගේ ලොක්කා ගෙවල් තියාගෙන ඉන්න හැටි
    ක්‍රිශ් එකෙන්, එයා බස් එකෙන් හොරා සත පහක් හොරා කෑව කියලා විස්වස කරන්නේ නෑ ..ඒත් ජෙප්පන්ට ගෙයක් තියෙන්න බෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,411
    113
    35
    Spain
    ක්‍රිශ් එකෙන්, එයා බස් එකෙන් හොරා සත පහක් හොරා කෑව කියලා විස්වස කරන්නේ නෑ ..ඒත් ජෙප්පන්ට ගෙයක් තියෙන්න බෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ගෙයක් තියාගෙන නිල නිවාස දෙකක් අරන් ඉන්න එක හොරකමක් තමයි බන්. ජනාධිපති මන්දිරයට අමතරව මාදිවෙලෙන් නිවසක් අරන්. ඒ මදිවාට රම්මුතුගල උට ගෙයක් තියෙනවා. උඹල කලින් කිව්වේ තමන්ට ගෙයක් තියෙනවා නම් නිල නිවාස දෙන්නේ නෑ කියල. දැන් නිල නිවාස දෙකක්ම අරං. එක හොරකමක් තමයි බන්.
     
    ජනතාවගේ සල්ලි වලින් අම්මගේ රෙද්ද තියන්න සොහොන හදපු එක හොඳයි ද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    image_1514833273-d677c40eaa.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,411
    113
    35
    Spain
    නඩු දාල යන්තං ජනාධිපති මුක්තියට හැංගිලා බේරුනේ යකෝ :ROFLMAO: :ROFLMAO:
    ජනාධිපතිකමෙන් ගියාම මුක්තියක් නෑ බන්. රනිලාට නඩු වැටුනේ එහෙම.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,224
    32,905
    113
    ජෙප්පොනේ කෝ අවවාදය වහේ ආදර්ශය?
    ජනතාවගේ සල්ලි වලින් අම්මගේ රෙද්ද තියන්න සොහොන හදපු එක හොඳයි ද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    image_1514833273-d677c40eaa.jpg
    සාටක පරයෝ මේ අනික් උන්, දේශපාලුවෝ පස්සෙ නොයන්න මිනිස්සු හදන්න ඕන...
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,846
    6,488
    113
    Jepi Bible
    Chronicles 1:16:65

    Sing to the Spiritual Leader, all the Fallen Jeppayias; proclaim his salvation day after day. Declare his glory among the Dobis, his marvelous deeds among all Dobis.

    For righteous and holy are all His deeds; therefore, question them not, but uphold and defend His ways with all your strength. Seize upon the transgressions and folly of our adversaries, bringing their misdeeds to light so that our leader may be guided aright and his reign may endure.

    Hallelujah Hallelujah Hallelujah
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,648
    2,147
    113
    colombo
    ක්‍රිශ් එකෙන්, එයා බස් එකෙන් හොරා සත පහක් හොරා කෑව කියලා විස්වස කරන්නේ නෑ ..ඒත් ජෙප්පන්ට ගෙයක් තියෙන්න බෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඇයි බම් විෂ්වාස කරන්න ඕනි.. ඔප්පු කරගන්න බැහැලුද ?

    නිකමට කියන්න... කට්ටියගෙ ගෙවල් වල ඇඩ්‍රස් එහෙම අරන් තියා ගන්න වෙයි නේද ඉස්සරහට ම???
    ------ Post added on Nov 21, 2026 at 8:57 PM

    ලාල්කාන්ත අවුරුදු ගාණක් හිටපු එකත් වැරදී.. මිනිහ පිළිගත්තා ඒක තෞග්ව් නමටවත් නෙමෙයි අරන් තියෙන්නෙ... ඒකත් අවුරුදු ම බර ගාණක්...
    ------ Post added on Nov 21, 2026 at 9:00 PM