ඔය ලාෆ්ස් ගෑස් ආව දවස් වල ශෙල් ගෑස් (වගේ මතක) එකේ ටැංකි උන් ගන්න ගත්ත.
ඒකට ශෙල් ගෑස් උන් ඔය විදිහටම කෙස් ඇද්ද.
ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සු කියන්න ගත්ත
"අපි මේ ටැංකි රු: 1500 ක් දීලා අරන් තියෙන්නෙ"
"මේකෙ අයිතිය ඒක නිසා අපිට"
"අපි ඕනෙ නම් මේක දෙකට කපලා මල් පෝච්චියක් හධාගන්නව, ගෑස් කාරයො කියන්න එන්න ඕනෙ නෑ අපි කාට ටැංකි ධීලධ ගෑස් ගන්නේ කියල"
වගේ දේවල් උනා.
දැන් ආපහු පොලීසිය දාලම මේව අල්ලනව.
මේව සල්ලි ගෙවලා ගත්තා ටැංකි නෙ. එතකොට අයිතිය සාමාන්‍ය ජනතාවට.
එයාල ඒක පාට කරල, හෝ මල් ඇධල, චිත්‍ර ඇදලා තිබ්බත්, ඒව එයාල මොන කම්පනි එකට දුන්නත්,
ඒක නීති විරෝධී වෙන්න බෑනෙ. මේ පොලීසිය මොකටද මේ පුක දෙන්න එන්නෙ?
එයාල මේ පාස් කරපු මොන නීතියක් හරහාද පාට කරපු ටැංකි හූරන්නෙ.
පෞද්ගලික දේපලක් නෙ මේ ටැංකි.
ඇයි උබලගේ පොන්න පොලීසිය අනීතික වැඩ කරන්නෙ?
ඇයි උබලව ඔච්චර තලා පෙලන්නෙ.